Daraz joining method

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    1,412
    958
    113
    Rathmalana
    මචන්ලා daraz එකේ seller කෙනෙක් විදියට කොහොමද join වෙන්නේ?

    මේකේ අපි බඩුවක් විකුනන විදිය කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවද??

    Step by step
     
    • Like
    Reactions: NaiRobi

    2osama

    Well-known member
  • Oct 25, 2010
    18,342
    9,464
    113
    මාලඹේ
    Api bubble wrap kerala parcel kerela tiyanna onada naddam un baduwa witarada aran yanne
    අපි බ ඩුව පැක් කරලා address ගහලා තියන්න ඕනේ . උබ අරන් ගිහින් දෙන්න ඕනෙද නැත්නම් උන් ඇවිත් ගන්නවා ද කියලා seller hotline එකට කතා කරලා අහන්න . සමහර පැති වල ඇවිත් ගන්නවා . කොළඹ නම් ගොඩක් වෙලාවට අපිට Daraz seller Hub එකට අරන් ගිහින් දෙන්න ඕනේ .

    අනිත් එක මම නම් කියන්නේ Daraz එක්ක වැඩ කරන්න එපා කියලා උබේ විකුණන බඩුවෙන් උන් ලොකු කොමිස් එකක් කපා ගන්නවා :angry: සල්්ලි දවස් 14 කට වඩා පරක්කු යි

    කෙටියෙන් කිව්වොත් Daraz චොර :angry:
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    1,412
    958
    113
    Rathmalana
    අපි බ ඩුව පැක් කරලා address ගහලා තියන්න ඕනේ . උබ අරන් ගිහින් දෙන්න ඕනෙද නැත්නම් උන් ඇවිත් ගන්නවා ද කියලා seller hotline එකට කතා කරලා අහන්න . සමහර පැති වල ඇවිත් ගන්නවා . කොළඹ නම් ගොඩක් වෙලාවට අපිට Daraz seller Hub එකට අරන් ගිහින් දෙන්න ඕනේ .

    අනිත් එක මම නම් කියන්නේ Daraz එක්ක වැඩ කරන්න එපා කියලා උබේ විකුණන බඩුවෙන් උන් ලොකු කොමිස් එකක් කපා ගන්නවා :angry: සල්්ලි දවස් 14 කට වඩා පරක්කු යි

    කෙටියෙන් කිව්වොත් Daraz චොර :angry:
    Loku commission ekak gannawada ban?
    Umba un ekka wada kerala tiyanawada?
    Unge envelop wela dalamada denna ona nattam apita ona ekaka dala adress eka gahala dunnama harida?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    18,342
    9,464
    113
    මාලඹේ
    Loku commission ekak gannawada ban?
    Umba un ekka wada kerala tiyanawada?
    Unge envelop wela dalamada denna ona nattam apita ona ekaka dala adress eka gahala dunnama harida?
    උන් ගෙන් ඒ බෑග් අපි සල්ලි වලට ගන්න ඕනේ. උන්ගේ බෑග් වල විතරයි දාන්න දෙන්නේ . මුලින්ම Register උනාම එකපාරක් උන් ඒ බෑග්ස් free දෙනවා . 3000 කට 400ක් වගේ උන්ගේ කොමිෂන් එක ගන්නවා. සමහර items වලට ඊට වඩා උන් කොමිෂන් එක ගන්නවා ලු
    Bank එකට සල්ලි මාරු කරන එකටත් රුපියල් 50 ක් අපෙන් කපනවා🤣 හිගන Daraz 😀
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,345
    355
    83
    Apparently USA
    Commission Rates



    මීට අමතරව
    බැන්කු ගස්තු 2%
    රජයෙ ගාස්තු 0.16 %
     
    Last edited:

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    1,412
    958
    113
    Rathmalana
    Commission Rates



    මීට අමතරව
    බැන්කු ගස්තු 2%
    රජයෙ ගාස්තු 0.16 %
    අඩෝ එවත් කන්සිඩර් කරන්න ඕනද බන් අෆ්ෆා වැඩේ අත ඇරලා දන්න ඕන.දැන් කෝල් එකක් දීලා මුන් කියපි යුසර් නේම එක මාරු කරන්නලු මොන හුත්තක්ද බන්
     
    • Like
    Reactions: Nawwas