Daraz lap එකක්‌ අරන් කෙල උනා බන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඒ කියන්නෙ මචෝ ඩරාස් ලා බ්‍රැන්ඩ් ඒජන්ට්ල විදියටත් වැඩ කරනවා.. එහෙම ඒජන්ට් කම කරන බ්‍රැන්ඩ්1ක් උන්ගෙත් ගත්තොත් ඖලක් නෑ කියලනේ කියන්නෙ ඔබ ?
    Daraz කියන්නෙ Ebay වගේ එකක් බන්. එක එක sellers ලා ඒකේ රෙජිස්ටර් වෙලා බඩු විකුනනව. Delivery නන් handle කරන්නෙ daraz එකෙන්මයි මං හිතන්නෙ. item වලට ගියාම seller ගෙ store එක බලාගතහැකි.
     
    • Like
    Reactions: S_M_S

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    john keells eken warrenty denne eka thamai bn....aulak awama john keells ekata aran yanawa.....john keells eke service hari nadda mama danne na , habyi un hoda company ekak....e wage , nathuwa daraz ekata banala wadak na heta kadunath

    Kokatath warranty register karapan online puluwan nam.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මාතෘකාව විතරක් බැලුවා නම් වැටහෙන්නෙ වෙන අර්ථයක්නෙ බ්‍රෝ...