Daraz කියන්නෙ Ebay වගේ එකක් බන්. එක එක sellers ලා ඒකේ රෙජිස්ටර් වෙලා බඩු විකුනනව. Delivery නන් handle කරන්නෙ daraz එකෙන්මයි මං හිතන්නෙ. item වලට ගියාම seller ගෙ store එක බලාගතහැකි.ඒ කියන්නෙ මචෝ ඩරාස් ලා බ්රැන්ඩ් ඒජන්ට්ල විදියටත් වැඩ කරනවා.. එහෙම ඒජන්ට් කම කරන බ්රැන්ඩ්1ක් උන්ගෙත් ගත්තොත් ඖලක් නෑ කියලනේ කියන්නෙ ඔබ ?
