Daraz.lk | China ඉදන් parcel එකක් ආවා සතියෙන් (219 Rs. shipping)

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,027
    8,874
    113
    Cenon
    cenon.com
    Really satisfied බන්.
    මෙන්න විස්තරේ

    tracking.jpeg
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    උන් දවස ගානෙ චීනෙන් consolidated shipment එකක් දානවා මම හිතන්නෙ, මුලදිම තියෙන්නෙ ඒ shipment එකේ tracking number එක, ඒක daraz exchange එකට ආවට පස්සෙ තමා ලෝකල් ට්‍රැකින් නම්බරේ දෙන්නෙ.
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    හයියෝ බං අද ද දන්නෙ මං අවුරුදු කීයක් බඩු ඕඩර් කරනවද උපරිම සති දෙකයි යන්නේ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    athal eka kianne... man tab ekakata cover ekai tempered glass ekai demma... badu double awane ban... covers dekai... glass dekai

    thawa watches ehema gennuwa... very good service ban

    corona asse gf ta chocolates yawwa... rpureta

    thawq local badu wagekuth gennuwa

    poddak abbahi wena scene ekak tiyenawa itin
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    කොහොමද darz එකෙන් චිනේ බඩු ගෙන්නේ? දන්නේ නැති නිසා අහන්නෙ? ,එකෙ වෙනම කැටගරියක් තියෙනවද? ලොකල් චින items
     
    • Like
    Reactions: Cenon

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    adoo pattne.. aliexpress dla maasa gnan blan innvt wdaa meka hndai... anika ali eke mila wdi badu wlt shipping ek 12k wthr wenvne..🥴 baduwata wda shipping wdii
     
    • Like
    Reactions: Cenon