Daraz mall apple store

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,165
    113
    Daraz mall apple store එකෙන් මැක්බුක් ගත්තා අය ඉන්නවා ද? අද promotion එකක් තියෙනවා. මේ store එක තියෙන ලොකේෂන් එක දන්නවා ද fb page එකක් හරි
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,165
    113
    warranty claim karanna baha ban online gattama.
    වොරන්ටි වලනම් පොඩි කෙස් එකක් තියෙනවා තමා බන්.
    Daraz mall eke badu hodai bn

    Awlak unoth return karahan.
    Daraz mall eke badu hodai kiyala dannawa mcn. Eth me apple store eka gana kisima information ekak nane. Anika bad review ekakuth tiyenawa..
    Anika return seen ekath sure na mcn. Mn eks parak ekak return karala quality checking kiyala letter ekak ekka apahu item eka aawaa.
    Mokak da offer eka
    Macbook air m1 256gb eka 247kata thibba ada dawal. Dn thiyenwda danne na
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,165
    113
    ගන්න එපා යකෝ.ඕකුන්ගෙ කඩවල් නෑ
    ඒක තමා බන්. ඒක ෆෙක් store එකක් වගේ. ගත්තා උන් ගොඩක් බැඩ් රිවිව් දාලා තියෙනවා. සමහරක් උන් මුලින් හොඳ රිවිව් දාලා පස්සේ බැඩ් රිවිව් එකක්ට චෙන්ජ් කරලත් තියෙනවා.
     
    • Love
    Reactions: Darth Vadar

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Daraz mall eke badu hodai bn

    Awlak unoth return karahan.
    return කරන්න පුලුවන් daraz එකෙන් දෙන දවස් 7 විතරයි නේද. වොරන්ටි අවුල් වලට රිටර්න් කරන්න බෑ
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,165
    113
    මේ ඇපල් ස්ටො එක ෆේක් වගේ. මුන් ප්‍රොෆයිල් විව් එකත් disable කරලා තියෙන්නේ. එක තිබ්බනම් මුන්ට වැටිලා තියෙන රිවිව් බලාගන්න තිබ්බා.
    Screenshot_9.png


    අනිත් ස්ටො වල පෙන්නවා.
    Screenshot_10.png

    Screenshot_11.png


    https://www.daraz.lk/products/apple...?spm=a2a0e.seller.list.21.7d896641DAVbwJ&mp=1

    මේකෙත් නෙගටිවි රිවිව් දෙකක් වැටිලා තියෙනවා එකම කෙස් එක.
    Screenshot_12.png

    Screenshot_13.png

    සින් එක කියන්නේ මෙහෙම ෆේක් ස්ටො එකක් daraz mall දාගත්තේ කොහොමද
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    lagata gihin allala balala ganna eka thama hoda.

    Laksha dekaka laptop ekak aran negative review ekak dala refund ganna bari weida ebay eke wage meketh? :eek:
    ------ Post added on Jan 29, 2022 at 9:02 PM
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,165
    113
    lagata gihin allala balala ganna eka thama hoda.

    Laksha dekaka laptop ekak aran negative review ekak dala refund ganna bari weida ebay eke wage meketh? :eek:
    ------ Post added on Jan 29, 2022 at 9:02 PM
    Ehema ba. Lap eka yawalath refund wenna masa 2k withra ynwa.