Daraz Marketing..........

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    Dont at least use the word MARKETING . it has nothing to do with proper marketing .Its call cheating :angry::angry::angry:



    ඔකේ ඉන්නේ සින්හලයා මොඩයා කැවුන් කන්න සූරයා කියලා හිතන් ඉන්න ගෙරි තම්බියෝ රැලක්. උන් හිතන් ඉන්නේ හෙනම බිස්නස් කාරයෝ කියලා. එව්නාට කරන්නේ අතනින් පුවක් අරන් මෙතන් පුවක් විකුනන එක.

    ඇත්ත ..උන් හිතන් ඉන්නෙ මිනිස්සු හෙන මෝඩයො කියල...එත් එහම මිනිස්සු නැතුව නෙවේ..එකනෙ මුන්ට බිස්නස් තියෙන්නෙ.අපේ උන් ඕනෙ කුණුගොඩක් නම වෙනස් කරල පිටින් පාට ගාල දුන්නම හෙන ලොකුයි