daraz offers munchee biscuits

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,009
    6,535
    113
    1681192799648.png


    https://www.daraz.lk/products/i106348270-s1014142138.html
    https://www.daraz.lk/products/i100533078-s1005985654.html

    kalin cream cracker large (rs 520) ekatath tibba 1k 396i.. 1 ta wediyen gattoth rs 396k adu wenawa. ethakota 2k gattath rs 396i. dan out of stock.

    Web eken yaddi withrai offer eka deduct wenne

    ------ Post added on Apr 11, 2023 at 11:46 AM
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    View attachment 202173

    https://www.daraz.lk/products/i106348270-s1014142138.html
    https://www.daraz.lk/products/i100533078-s1005985654.html

    kalin cream cracker large (rs 520) ekatath tibba 1k 396i.. 1 ta wediyen gattoth rs 396k adu wenawa. ethakota 2k gattath rs 396i. dan out of stock.

    Web eken yaddi withrai offer eka deduct wenne
    ------ Post added on Apr 11, 2023 at 11:46 AM
    ප්‍රමෝශන් හැම තැනම . ඉරිදා හෝමගම තිබ්බ මැලිබන් බිස්කට් 520 පැකට් එක 400ට
    ඒ මදිවට් තව තෑගිත් දෙනව ඒ වෙලාවෙම.
    බිස්කට් සේල් ඩ්‍රොප් උනා කොහොම හරි දෙන්න හදන්නෙ,උන්ට පාඩුයි නැත්නම්
    කොවිඩ් කාලෙ ගිෆ්ට් පැකට් එක 120 දුන්න වගේ තමා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කවුරු හරි "අවුරුදු discounts" thread එකක් open කරපන්කෝ
    ඔක්කොම එතනින් බලාගන්න පුලුවන්
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    මේ මම whatsapp group එකක දැක්ක පෝස්ට් එකක් හින්දා අහම්බෙන් හම්බ වුන Power bank offer එකක්.
    https://www.daraz.lk/products/aspor...ll&laz_token=cd99fcc7635d2c8679af02f37851048c

    ඒකට මේ voucher එකෙන් delivery discount එකක් ගන්න පුළුවන්.

    https://click.daraz.lk/e/_CZQ0N7

    Item එකේ හොද නරක කියන්න නම් මම දන්නේ නැ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,943
    1
    31,466
    113
    - උඩරට -
    රුපියල් 700 මන්චි ක්‍රිස්කෝ ටින් එක දෙනවා රු.476 ගානේ.. 3 හෝ ඊට වඩා ගත්තොත් පුළුවන් එකක් ඔය ගානට ගන්න..

    කීල්ස් නෙක්සස් ඔෆර් එකක් ..
     

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    කාර්ගිල්ස් වලත් සමහර බිස්කට්, චොකලට් වර්ග විකුනන්න දාලා තියෙනවා, එකක් ගත්තොත් තවත් එකක් ෆ්‍රී.

    මම දැක්ක යෝගට් එහෙමත් එකට එකක් ෆ්‍රී දාලා තියෙනවා.

    ක්‍රීම් කැකර් නං 25 % කට වැඩිය ඩිස්කවුන්ට්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    View attachment 202181

    ekama sellerge item unath shipping wedi wena ekai awula meke, neththam wasi. shipping coupon
    එකම Seller ගෙන් 5 ගෙන්නුවොත් 5 ටම shipping fee add කරනවා රු 10 දුන්නත් වැඩක් නැහැ එක නිසා කඩෙන් ගන්න ගානම යනවා එක ගෙන්නනකොට