Daraz එකේ හැම බඩුවම 50% විතර වැඩියෙන් විකුනන්නේ කුරියර් වලට වෙනම ගෙවන්න ඕනේ, අඩුවට ගන්න ඕනම් කඩේකට ගිහින් ගන්න.daraz online ගාන අඩු බඩු මොනවද
හැම එකාම එහෙම නෑ. Daraz එකේ ඉන්නේ Authorized agent ගෙන් ගන්නවා නම් ගොඩක් අඩුයි.Daraz එකේ හැම බඩුවම 50% විතර වැඩියෙන් විකුනන්නේ කුරියර් වලට වෙනම ගෙවන්න ඕනේ, අඩුවට ගන්න ඕනම් කඩේකට ගිහින් ගන්න.
නැත්තම් කඩ වලින් හදපු සයිට් තියෙනවා නේ ඒවගෙන් Order කරන්න
true mn nm gedarata badu ganne mekenDMart items walata card discounts + Live vouchers wage set vunoth godak evva laabai. Kelinma MRP eken adu wenne. Godak items thiyenava display price ekath MRP ekata wadaa aduwen daala thiyenava. ehema vunoth MRP eken 15 - 25% vithara discount ekak ganna puluwan.
Daraz එකේ හැම බඩුවම 50% විතර වැඩියෙන් විකුනන්නේ කුරියර් වලට වෙනම ගෙවන්න ඕනේ, අඩුවට ගන්න ඕනම් කඩේකට ගිහින් ගන්න.
නැත්තම් කඩ වලින් හදපු සයිට් තියෙනවා නේ ඒවගෙන් Order කරන්න
Yako ona tharam badu market price ekatama daraz eke tiyenawa.. card offers+ daraz offers/seller offers set unama godak aduwata ganna puluwan.. Godak stores free delivery ehemath denawa. Fair price ekak daraz market eke natnam mechchara popular wenne ne. wiyadam karaddi hariyata balala wiyadam karanwa nam daraz eka nisa loku ganak save karagan puluwan.
Daraz eke Mastercard walata thama offers wedi ( debit or credit)මම ගෙන්නපු හැම බඩුවම 50% වැඩි Time එකයි කඩේ යන්න තියෙන අමාරුවයි නිසා Order කළා
මම දැක්කේ මේ වගේ බඩු
ඩබල් බෙයාරින් Fan මෝටර් එක මම ගත්තේ මෙහෙන් 1600 එත් ඔකේ 3600 සිට 7000 යනකම් තියෙනවා.
ස්පිකර් සෙට් Neoview එකේ රු 1000/- එත් Daraz එකේ රු 2000 - 4000 යනකම් තියෙනවා, Neo එකේ තියෙන ගොඩක් බඩු ඔකේ තියෙන්නේ වැඩි මිලට.
Monitor 30000 තියෙන ඒවා Shop වල 22000 තියෙනවා.
Lak Sala Kiyala Daraz Mall Ekkin Man Gtha innovex Radio ekk Rs 12000 Una , eka Damro ek Rs 6000 unge Site eka dakke Man Pasa ban. Damro ek sub ekkma tibila Rs 11000
Mouse Pad Shop Wala Rs 100 , Daraz ek Rs 400/-
ගොඩක් බඩු එහෙමයි සිල්ලර බඩු නම් කඩේ ගානට තියෙනවා
Mehemai bn ubata ada tv ekak ganda ooni kiyla hithamu. Ethakota maasayak klin daraz eke search krapan. Ethakota dadaz yna hema welema tv ekak pennai. Anna ethkota ganan adum eka ganin.මම ගෙන්නපු හැම බඩුවම 50% වැඩි Time එකයි කඩේ යන්න තියෙන අමාරුවයි නිසා Order කළා
මම දැක්කේ මේ වගේ බඩු
ඩබල් බෙයාරින් Fan මෝටර් එක මම ගත්තේ මෙහෙන් 1600 එත් ඔකේ 3600 සිට 7000 යනකම් තියෙනවා.
ස්පිකර් සෙට් Neoview එකේ රු 1000/- එත් Daraz එකේ රු 2000 - 4000 යනකම් තියෙනවා, Neo එකේ තියෙන ගොඩක් බඩු ඔකේ තියෙන්නේ වැඩි මිලට.
Monitor 30000 තියෙන ඒවා Shop වල 22000 තියෙනවා.
Lak Sala Kiyala Daraz Mall Ekkin Man Gtha innovex Radio ekk Rs 12000 Una , eka Damro ek Rs 6000 unge Site eka dakke Man Pasa ban. Damro ek sub ekkma tibila Rs 11000
Mouse Pad Shop Wala Rs 100 , Daraz ek Rs 400/-
ගොඩක් බඩු එහෙමයි සිල්ලර බඩු නම් කඩේ ගානට තියෙනවා
Pissuda huththo. 450 yanawa wena site walin order kaloth delivery karanna witharakDaraz එකේ හැම බඩුවම 50% විතර වැඩියෙන් විකුනන්නේ කුරියර් වලට වෙනම ගෙවන්න ඕනේ, අඩුවට ගන්න ඕනම් කඩේකට ගිහින් ගන්න.
නැත්තම් කඩ වලින් හදපු සයිට් තියෙනවා නේ ඒවගෙන් Order කරන්න