DARAZ Phone හෙල්ප්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    මචන් Daraz එකෙන් Samsung M11 phone එකක් ගත්ත .මාසයක් ඇති අරන්.මේකෙ wifi connection issue එකක් එනව බන් . Wifi connect වෙලා කියල පෙන්නුවට internet යන් නෑ ටික වෙලාවකින්. Wifi connection එක frogt කරල reconnect හෝ network reset කරහම ආයෙ වැඩ . පැයකින් දෙක්කින් ආයෙ යන්ඩ බෑ. Wifi connection එකේ අවුලක් නෙවෙ මොකද අතිත් phone දෙකේ ඔහොම අවුලක් වෙන් නෑ
    මේකට මොකද කරන්ඩ පුලුවන් .

    Phone එක ගත්තෙ Darazmall samsung flagship store එක්කින්.

    Warranty claim කරන්ඩ පුලුවන් ද?පුලුවන් නම් procedure එක මොකක් ද?
    Samsung අලුත් සෙට් එකට මේ ලගදි සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් ආවා ඕය වයිෆයි සීන් එක ‍ෆික්ස් කරලා බන්.. අප්ඩේට් කරපන් ෆෝන් එක..