A54 එක්ක ආවේ A34 එක. A35 & A55 අලුතෙන් release උන models.ඒක තමා බන්. sure කරන්න අමාරුයි ලංකාවෙ උන්.
a35 ට වඩා අලුත් නේද? a54?
------ Post added on Mar 22, 2024 at 7:59 PM
මොකක්ද බන් 34 54 දෙකේ වෙනස? දෙකම එකයි වගේනෙ?A54 එක්ක ආවේ A34 එක. A35 & A55 අලුතෙන් release උන models.
Redmi note 13 pro . Released todayදැන් තියන phone එක අවුර්දු 5ක් විතර අවුලක් නැතුව පට්ට ගහපු නිසා අලුත් එකක් ගන්න බැලුවෙ. ලක්ෂෙට අඩුවෙන් midrange එකක්. දැනට හිතන් ඉන්නෙ Pixel 6a එකක් හරි Galaxy A54 එක්කට හරි යන්න. Pixel 6a එක අවුරුදු 2ක් විතර වෙනව release වෙලා. Galaxy A54 එකනම් ඇවිත් දැන් අවුරුද්දක් වගේ. ඒකට Android 15 එනව කියලත් confirm වෙලා තියෙන්නෙ. මොකක්ද ගන්නෙ කියල හිතාගන්න බෑ. used highend එක්කට යන්නත් බයයි මොන condition එක්කින් තියේද කියල. මොකද අඩුම අවුරුදු 3ක් වත් පාවිච්චි කරන්න ඕනා අවුලක් නැතුව. experience තියන අයගෙන් අදහස් ඕනා? වෙන model එකක් උනත් consider කරන්න පුලුවන්. ලක්ෂෙට වැඩියනම් යන්නම අමාරුයි.
මන් දන්නව මේ වගේ threads අම්බානට වැටිල තියේ කියල. ඒත් latest update එකක් ගන්න ඕනා වුනේ.
------ Post added on Mar 22, 2024 at 7:30 PM
ඕක මෙහෙට එද්දි 1 පනී බන්. අනික redmi නිකන් sure නෑ වගේRedmi note 13 pro . Released today
Ada lankawe released kara pons. big offer available. Less than 1k. Am using redmi note 9 pro for 3 years now with no worrys.ඕක මෙහෙට එද්දි 1 පනී බන්. අනික redmi නිකන් sure නෑ වගේ
podi podi wenskam tikk thynv.. chip, cpu and gpu performances are little bit higher in a54 than a34. and a54 has glass black. and also the light balancing of the camera is bit better in A54. but those are very small differences that can be neglected for an average user. (if you're not a very photo enthusiast even you can neglect the camera performance.)මොකක්ද බන් 34 54 දෙකේ වෙනස? දෙකම එකයි වගේනෙ?
chip, screen, size එකේ එහෙම වෙනසක් තියේනෙ.
------ Post added on Mar 22, 2024 at 8:45 PM

අන්න දැනටම පාවිච්චි කරන කෙනෙක් තමයි ඕන වෙලා තිබ්බෙ. දැන් කොච්චර කල්ද මචන් ඇරන්? කාලයක් පාවිච්චි කරද්දි performance කොහොමද?Recommend A54 without any hesitate since i'm using it. Only drawback is the phone thickness. but it's a market trick that samsung use to elevate their flagship among mid ranges.
podi podi wenskam tikk thynv.. chip, cpu and gpu performances are little bit higher in a54 than a34. and a54 has glass black. and also the light balancing of the camera is bit better in A54. but those are very small differences that can be neglected for an average user. (if you're not a very photo enthusiast even you can neglect the camera performance.)
major difference is that a54 is having a punch hole display (similar as their flagships) while a34 is having a dew drop design (which is old and less famous).
if you comfortable with dew drop design and not considering small detail change in camera, you can move to A34 and save some money.![]()
හිතන් ඉන්නෙ එහෙමයි බන්. ඒකෙ shop එක්කට කතා කරාම A54 එක 85ට තියේ කීව.Kohenda ganne liberty da ?
අන්න දැනටම පාවිච්චි කරන කෙනෙක් තමයි ඕන වෙලා තිබ්බෙ. දැන් කොච්චර කල්ද මචන් ඇරන්? කාලයක් පාවිච්චි කරද්දි performance කොහොමද?
ela bn. thanks for the info.dan maasa 7k bn... ehm perfomance awlk nha.. khmth a54 kynne samsunglage highest midrange model eka.. baya nthuwa gnin.. mge kali thbbeth midrange ekk a7 ekk.. 4.5years use kraa.. ethninuth 3.5 yrs wge ynkm kisim lag ekk thbbe nha.. iita pssse thma tika tika perfomance adu wenn gththe
ඒ මේකත් 1ට අඩුයිනෙ. මට සෙට් උනේම නෑ හෙව්වට. උඹ පාවිච්චි කරල තියේද?OnePlus Nord CE 3 Lite 5G meka poddak balanna!
oka patta athi use krla na!
ඒ මේකත් 1ට අඩුයිනෙ. මට සෙට් උනේම නෑ හෙව්වට. උඹ පාවිච්චි කරල තියේද?
------ Post added on Mar 22, 2024 at 11:55 PM