Daraz එකෙන් දැන් සති දෙකකට විතර කලින් යාලුවෙක් Power Bank එකක් ගෙන්නලා තිබ්බා. 10400 mah එකක් මොකක්ද Promotion එකක් කියලා එක්දහස් ගාණකට අරගෙන තිබ්බේ. සති දෙකයි වැඩ කරේ. දැන් බෝඩ් එකත් පිච්චිලා. බැටරි 4ක තිබ්බට 1 බැටරියක් බොරුවටවත් පාස්සලා නෑ.. උබලත් Daraz ලබ්බෙන් බඩූ ගන්නවනම් ප්‍රවේශමෙන් ගනිල්ලා.