Daraz Return Item - Feedback

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,746
    24,832
    113
    Fantasy
    මචං කවද හරි ඩරාස් අයිටම් එකකට වොරන්ටි ක්ලේම් කරල තියේද? මම ෆෝන් වගයක් ගත්ත දෙකක ලෙඩ ඇවිල්ල තියෙනව. තාම ඒක කරගන්න බැරි උනා
    ඔව්.Daraz eke මන් ගත්ත computer parts 2k එක ඕඩරෙන්. අරගෙන මාස 3ක් යද්දි එකක් වැඩ කරන්නෙ නැතුව ගියා. සතියක් යද්දි අනිකත් වැඩ නෑ. මාස 6ක් වොරන්ටි තියෙන හින්ද සෙලර්ට චැට් කරලා ඇඩ්‍රස් අරන් කූරියර් කරා.(යවන කූරියර් ගාස්තු අපි ගෙවන්ඩ ඕනි. ඒක තමා එකම වියදම)
    පස්සෙ සෙලර් අලුත් අයිටම් 2ක් එව්වා.
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63

    samahra sellersla warranty claim karanne kohomada ahuwama daraz contact karanna kiyanwa.. eth daraz eke warranty walata contact karanna option ekak dekke ne.. return/refund tiyenwa.. eka ithin valid 1-2 weeks wage neh ? ..
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    ඔව්.Daraz eke මන් ගත්ත computer parts 2k එක ඕඩරෙන්. අරගෙන මාස 3ක් යද්දි එකක් වැඩ කරන්නෙ නැතුව ගියා. සතියක් යද්දි අනිකත් වැඩ නෑ. මාස 6ක් වොරන්ටි තියෙන හින්ද සෙලර්ට චැට් කරලා ඇඩ්‍රස් අරන් කූරියර් කරා.(යවන කූරියර් ගාස්තු අපි ගෙවන්ඩ ඕනි. ඒක තමා එකම වියදම)
    පස්සෙ සෙලර් අලුත් අයිටම් 2ක් එව්වා.
    eka mcn daraz ekata kiyanna onada? mark karanna thanak thiyeda order eke?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,078
    15,132
    113
    මචං කවද හරි ඩරාස් අයිටම් එකකට වොරන්ටි ක්ලේම් කරල තියේද? මම ෆෝන් වගයක් ගත්ත දෙකක ලෙඩ ඇවිල්ල තියෙනව. තාම ඒක කරගන්න බැරි උනා
    Ow machan. Mama gaththu subwoofer eke awulak awilla gaththu thanata katha kalama courier karala ewanna kiwwa. Un issue eka hadala mata ayeth courier kala. E seller godak hondai. Anith sellers la nam kohomada danne na.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,675
    98,678
    113
    උබ ඔහොම නූල් දම්මට අපිට දාන්න වෙන්නෙ ඩරාස් එකෙන් ආව එකක් හරියට පලවෙනි පාරම ආවොත් තමා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,746
    24,832
    113
    Fantasy
    samahra sellersla warranty claim karanne kohomada ahuwama daraz contact karanna kiyanwa.. eth daraz eke warranty walata contact karanna option ekak dekke ne.. return/refund tiyenwa.. eka ithin valid 2 weeks wage neh ? ..
    7 days walata passe warranty claim daraz web1 through kranda deyak ne bn.
    daraz eke customer care ktha krala scene1 kiwwama un sellerge contact details ewanawa.
    Seller ekka tamaa iita passe kthaa kranda ooni.
    Electronic item walata nm 6 months warranty denna ooni mona item1 unath
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    Ow machan. Mama gaththu subwoofer eke awulak awilla gaththu thanata katha kalama courier karala ewanna kiwwa. Un issue eka hadala mata ayeth courier kala. E seller godak hondai. Anith sellers la nam kohomada danne na.
    return karanna oni daraz eka haraha newida? kelinma sellerta item eka yawwam track wenne kohomada?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,746
    24,832
    113
    Fantasy
    eka mcn daraz ekata kiyanna onada? mark karanna thanak thiyeda order eke?
    7 days walata passe warranty claim daraz web1 through kranda deyak ne bn.
    daraz eke customer care ktha krala scene1 kiwwama un sellerge contact details ewanawa.
    Seller ekka tamaa iita passe kthaa kranda ooni.
    Electronic item walata nm 6 months warranty denna ooni mona item1 unath
     
    • Like
    Reactions: KrishanL89

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    Daraz eka haraha nemei. Direct yawanne. Un item eka miss karoth karanna deyak na ithin. Eka thamai prashne.
    eka thama seen eka. daraz eka through rerun karama daraz ekenma awith aran yanawa. track wenawa eka thma safe widiya. welawata oyata set wechcha seller hodai
     
    • Like
    Reactions: KrishanL89

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    7 days walata passe warranty claim daraz web1 through kranda deyak ne bn.
    daraz eke customer care ktha krala scene1 kiwwama un sellerge contact details ewanawa.
    Seller ekka tamaa iita passe kthaa kranda ooni.
    Electronic item walata nm 6 months warranty denna ooni mona item1 unath
    hari mcn ela. meka samsung phone ekak bn. warranty card eke seal mukuth na. mama eth hithuwe samsung service center ekatama denna. kohomath international warranty neh
     
    • Like
    Reactions: windows_ubuntu