Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Daraz එකේ ඇයි Item එකකට එක ගානේ delivery fee Add වෙන්නේ ?

    එකම Seller ගෙන් Item දෙකක් එකම Address එකට ගෙන්න ගන්න ගියත් දෙකටම වෙන වෙනම delivery fee Add වෙලා.

    මෙහෙම නැති තැන් නැද්ද සිල්ලර බඩු ගෙන්න ගන්න පුළුවන් සයිට්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ප්‍රමාණය වැඩිවෙනකොට ඕක ඕනේ එකක වෙන දෙයක්.
     
    • Like
    Reactions: niranga1989

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    දවස් 2කට නේද ඵන්නෙ..
    ඔව් දවස් දෙකකින් එන්නේ , සදුදා වෙයි එනකොට
    බලමු
    ප්‍රමාණය වැඩිවෙනකොට ඕක ඕනේ එකක වෙන දෙයක්.
    කුරියර් වල ලාබයි ඕක එක්ක බලනකොට. ඔකේ කිලෝ එකක් නැති item දෙකක් ගෙන්නුවත් 259x2 ගෙවන්න ඕනේ. කුරියර් කරානම් 280 කිලෝ එකට වැඩි වෙන කිලෝ එකට 50 කුරියර් වල. එහෙම බලනකොට ඩරස් පාඩුයි
     
    • Like
    Reactions: kevin_levin

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Daraz eken gannawa nag Dmart ganna ewwata shipping fee eka total eka 2000 ta wadi nag 99.

    keells eken danna 150/= fee eka.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Daraz එකේ ඇයි Item එකකට එක ගානේ delivery fee Add වෙන්නේ ?

    එකම Seller ගෙන් Item දෙකක් එකම Address එකට ගෙන්න ගන්න ගියත් දෙකටම වෙන වෙනම delivery fee Add වෙලා.

    මෙහෙම නැති තැන් නැද්ද සිල්ලර බඩු ගෙන්න ගන්න පුළුවන් සයිට්
    ඉතින් සිල්ලර බඩු කඩේකට පලයන්
     
    Similar threads