Dark Eyes help

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මච්න්ලා මගේ ඇස් වටේ කලු වෙලා.ඇස් නිදිමත ලූක් එකක් වෙලා බන්.ගෙදරදි කරන්න පුලුවන් ට්‍රීට්මන්ට් එකක් කියපන්කො
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පිපිඤ්ඤා පෙති දෙකක් ටිකක් වෙලා තියන්
    හිටහන් හැබැයි වරු ගනන් තියන් ඉන්න එපා බන් ඒත් හොඳ නෑ නිදා
    ගනින් නිදි මරන්නේ නැතුව එතකොට හරියයි :D
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    machine එක දිහා බලන් ඉදලා ද කොහෙද මච්න්.තෑන්ක්ස්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    machine එක දිහා බලන් ඉදලා ද කොහෙද මච්න්.තෑන්ක්ස්

    එල කොල්ලෝ
    11.gif
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    Satiyak withara manussayek wage Kalin Nida ganna Ra wenakan eharala enne nathiwa ethakota Hariii

    (Ekmanin nindata yanna Sathiyak withara ethakota wade Goda )