dark skin sinhala kella canada😥

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,315
    6,484
    113
    ඒ කාලෙ ගොඩක් ඔහොම පැන්න උන් හොඳ පවුල් පසුබිමක් තිබ්බ සමාජ බලයක් තිබ්බ තත්වෙකින් ජීවත් වෙච්ච මිනිස්සු .
    අහිංසක දුප්පත් සාක්ෂරතාවක්වත් නැති දෙමළ මිනිස්සුන්ගෙ ළමයි තමා ප්‍රභාකරන් ළමා සොල්දාදුවො විදියට බඳවගත්තෙ ,බඩෙ බෝම්බ බැඳලා බෙල්ලෙ සයනයිඩ් කරල බැඳල කොළඹට එව්වෙ .
    ඒ මිනිස්සු රෙෆියුජී ස්ටෙටස් එක තියා වීසා එක කියන එකවත් හරියට දන්නෙ නැති මිනිස්සු .
    ඒ රටවල් වල රෙෆියුජි දාල පැනලා තමන්ගෙ රෙෆියුජි ස්ටේටස් එක තියාගන්න ඉතිං හොරාට දුක කිය කියා ඉන්නවා .
    හොර ඩොකියුමන්ට් කිව්වහම මතක් උනෙ ගොඩක් ඔය හයි කොමිෂන්ස් වල වැඩ කරපු එම්බසි වල වැඩකරපු අය දෙමළ එක්කො මුස්ලිම් ඒ කාලෙ. මොකද භාෂා තුනෙන්ම කතාකරන්න පුළුවන් ඒ අයට නිසා ඒ අයව තමා එව්වායෙ වැඩට ගත්තෙ. උන් කරෙ මොකක්ද තමන්ගෙ ජාතියෙ එවුන්ව හොර ඩොකියුමන්ට්ස් හද හදා පැන්නෙව්වා .
    තව ඉන්නවා වාර්තා ලිපි ලේඛන හදන සෙට් එකක් උන්ට නම් ජාතියක් අදාල නෑ.
    "අවංකවු මා සැමදා දුකේ" තුන් රෝද වැකියක්