Dark web use කරන අය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,070
    31,826
    113
    හෙළයෙක්;25185744 said:
    හුළු අත්තක් හරි කෑලි 3නේ ටෝච් එකක් හරි අරන් පලයන්

    udaya-gammanpila.jpg

    මෙයාද කීවෙ?:rolleyes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබ IT ගැන දන්න එකෙක්ද ? කියන්නම් වාලේ හරි කොහේ හරි කියෙව්වා නම් ඒ ආසාවට නෝමල් pc එකකින් නොදැන නම් access කරන්න යන්න එපා .
    උබ dark web ගියාට කිසිම අවුලක් නෑ , හැබැයි ගිහින් illegal මොනා හරි කලොත් අහුවෙන්න පුළුවන්. අනිත් එක ආරක්ෂාව ,
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබේ පව්ද්ගලික දේවල් වලට පාවිච්චි නොකරන ලැප් එකක පලයන් , එක්කෝ දන්නේ නැත්තම් යන්න එපා ,දැන් ගොඩක් තියන සයිට් FBI එකෙන් අල්ලපු ඒවා ,උන් ඒවා තියාගෙන ඉන්නේ පිස්සු කෙලින්න යන උන්ගේ ඩේට බේස් හදන්න ,උබ නීතිවිරෝධී දෙයක් කරත් නැතත් රිසක් එකක් ගන්නේ අපරාදේ ,චයිඩ් පෝර්න් බලන්න ගියොත් උබව paedophile එකෙක් විදිහට රේට් කරනවා ,නිකමට හරි උබ පිශින්ග් ලින්ක් එකක චයිඩ් පෝර්න් වගේ ඒවා බලන්න ට්‍රයි කරනවා වගේ නැත්තම් වෙන මොනවා හරි ඉල්ලිගල් දෙයක් කරන්න ට්‍රයි කරනවා වගේ නෝටිස් උනොත් උබට යුරෝප් /us වගේ විසා ගන්න යනකොට උබේ බැක්ග්‍රවුන්ඩ් චෙක් කරද්දී කෙස් වැටෙයි , උබට හොද අයි ටි ක්නොලේජ් එකක් තියනවනම් ,අයි පි හංගන්න ඇනොනමස් ඉන්න ඉන්ටනෙට් සේෆ්යි ගැන තේරෙනවනම් පලයන්, නිකන්ම නිකන් ටෝර් බ්‍රවුසර් එකක් දාගත්ත පලියට උබ ඇනොනමස් නැහැ
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    කොහොමද මේක වෙන්නේ...:shocked:
     
    මෙන්න සිරාම කමෙන්ට් එක ; ගොඩක් උන් ඉන්නේ tor browser එකක් දාගත්තම ඔක්කොම හරි කියලා.:yes::yes::yes:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,519
    1,914
    113
    මෙන්න සිරාම කමෙන්ට් එක ; ගොඩක් උන් ඉන්නේ tor browser එකක් දාගත්තම ඔක්කොම හරි කියලා.:yes::yes::yes:

    anwa wadde danne nathan paduwe hipanla ubala hamoma oke ringanna yanna epa

    apiita ape wadak wath karaganna ba ita pase. dark net eka athule

    porn balana ewata wada kochara wada oken ganna puluwanda ban
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Virtual box wala whonix dan palayan.(wadi hodata) giyath ithin links hoyaganna wen na :P ada thiyenawa heta na.. hidden wiki eke nan tikak thiyenawa.. tor,darknet subreddits walata gihin balapan wadi wisthara sadaha :)
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    යනවනම් දවල් වෙලාවක පලයන්. හැබැයි දවල්ට රස්නේ ඇති පැලෙන්ඩ:angry::angry::lol::lol::lol::):):)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,678
    1
    60,278
    113
    Mother Earth
    මේ තියෙන්නෙ මම කාලෙකට කලින් Dark Web Sites normal browser එකකින් access කරන්නෙ කොහොමද කියල දාපු ත්‍රෙඩ් එකක්. මම මේකෙන් එළකිරි එකේ එකෙක්ටම LSD ගෙනල්ල දුන්නා. :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1751240
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,975
    1,112
    113
    dark web use කරන අය ඉන්නවා ද? කොහොමද පරිස්සමෙන් කරන්න පුළුවන්? කියන තරම් භයානක ද?
    ලංකාවෙ අල්ලනවා ද පොලිසියෙන්?
    වැරදි වැඩක් කරන්න නෙමෙයි නිකං බලන්නවත් බැද?

    යන්න එපා, පොලිසියෙන් අල්ලනවා. මේ ඉන්නෙ එහෙම අල්ලන්න

    gossiplanka_2018-07-01_18-31-55.jpg
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    anwa wadde danne nathan paduwe hipanla ubala hamoma oke ringanna yanna epa

    apiita ape wadak wath karaganna ba ita pase. dark net eka athule

    porn balana ewata wada kochara wada oken ganna puluwanda ban

    ඉතිං නොදන්නා අපිටත් කියලා දීපන්කො මචෝ මොනවද වෙන කරගන්න පුළුවන් කියලා