Dark web use කරන අය

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    dark web use කරන අය ඉන්නවා ද? කොහොමද පරිස්සමෙන් කරන්න පුළුවන්? කියන තරම් භයානක ද?
    ලංකාවෙ අල්ලනවා ද පොලිසියෙන්?
    වැරදි වැඩක් කරන්න නෙමෙයි නිකං බලන්නවත් බැද?
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    dark web use කරන අය ඉන්නවා ද? කොහොමද පරිස්සමෙන් කරන්න පුළුවන්? කියන තරම් භයානක ද?
    ලංකාවෙ අල්ලනවා ද පොලිසියෙන්?
    වැරදි වැඩක් කරන්න නෙමෙයි නිකං බලන්නවත් බැරෘද?

    යන්න එහෙම එපා........:no::no: විනාඩි 15 ක් ඇතුළත ළඟම පොලිසියෙන් ඇවිත් ඉස්සරහ දොරට තට්ටු කරනවා:yes::yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Dark web nam nodena yana eka nam echchra egata guna ne,
    Deep wed Palayn...
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    යන්න එහෙම එපා........:no::no: විනාඩි 15 ක් ඇතුළත ළඟම පොලිසියෙන් ඇවිත් ඉස්සරහ දොරට තට්ටු කරනවා:yes::yes:

    බොරු කියන්න එපා බං:lol:
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,477
    1,074
    113
    srilanka
    ඔබේ කිසිම පුද්ගලික තොරතුරක් නැති computer පාවිච්චි කරන්න​.
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Ba Ba bn ehema balanna ba.
    Waradi wada kara nokara kiyala na ehema kamathi kamathi widiyata balanna ba.
    Mokada balanna nam machan oya magula load wenna onane.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඩාර්ක් වෙබ් ගියා කියල පොලිසියෙන් අල්ලන්නේ නැ බන්.
    උබ යන ඉන්ටනෙට් එක ඩාර්ක් ද ලයිට් ද නෙමෙයි ප්‍රශ්නේ, එතන ගිහින් උබ කරන දේ තමයි ප්‍රශ්නේ.

    ගෙන්නනවානම් මටත් චාලි ග්‍රෑම් 3ක් දාපන්කෝ