එහෙම කියල බෑනෙ
දියුණු රටවල්වල ඕව කරන තැන් අල්ලන්ඩ ක්‍රම ඇතිනෙ..
මම පොඩි කාලෙ සතෙක්ට කරපු නරක වැඩක් අදටත් මගෙ හිතට වද දෙනව
එදා මාව ඒ වැඩෙන් වලක්වගන්ඩ කවුරුත් හිටියෙ නෑනෙ..
ඩාක් වෙබ් සයිට් කරන එවුනුයි, ඒව රස කරන එවුනුයි කවදහරි පසු තැවෙනව..
මෙයාලව පුනරුත්තාපනය කරන්ඩෝන..
හැමදේටම හිත තමා බලපාන්නෙ..
අල්ලන්න හැදුවාම අනේ මෙන්න අපේ පෞද්ගලිකත්වය ඉවරෝ කියල අඬනවනනෙ උන්. 9.11 වෙලා තියෙද්දි එයාපෝට් වල ඇඳුං ඇතුලෙ හංගං එන්නෙ මොනාද කියල බලන්න scan machine හයි කලාම ඒකට මිනිස්සු විරුද්ධ වුනා. ඉතිං මේව කරයි බම්බුව. ඕනෙවට වඩා පෞද්ගලිකත්වයයි ප්‍රජාතන්ත්‍රවාදයයි වැඩි වුනාම මොකවත් කරන්න බෑ. හැම දෙයක්ම තියෙන්න ඕනෙ ගානකට. ඕව අල්ලන්න බෑ. අපිට පුලුවන් ලමා අපචාර ස්ත්‍රී දුශණ වගේ කරන අයට මරණ දඬුවම දෙන්න හදද්දි එයාලගෙ ජීවත් වීමේ අයිතීන් වෙනුවෙන්, සිරගත නොවීමේ අයිතීන් වෙනුවෙන් හඬනඟල ලෝකය අපරාධකාරයින්ට නිදහසේ ජීවත් විය හැකි තැනක් කරන එක විතරයි.

