niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පට්ටම ටිවි සිරිස් එකක්. දැන් බලන්නේ අන්තිම සිසන් එක මේ දවස්වල
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නින්ද යන්නේ නැති උනාම බලන්න නියම කතාව :sleep:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,042
    113
    invoke db "Injected Memory"
    මේ ටිකේ ලිසිං කාරයොයි, බැන්කු කාරයොයි ඔලුව කන නිසා ඔලුව ටිකක් නිදහස් කරග්න්න මේක බලන්න ගත්තා,
    දැන් සනීපයි,