Dark Tv Series එක බලලා ඉවර වුනේ දැන් පොඩ්ඩකට කලින්. Season 2 එකේදී Jonas හිතන්නේ ඇයි තමන්ගේ තාත්තා සියදිවි නසාගන්න එක තමයි හැමදේකම ආරම්භය කියලා? ඒක වැළැක්වුවොත් හැමදේම නවතියි කියලා හිතුවේ මොන හේතුවක් නිසාද?