s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Dark Tv Series එක බලලා ඉවර වුනේ දැන් පොඩ්ඩකට කලින්.
    Season 2 එකේදී Jonas හිතන්නේ ඇයි තමන්ගේ තාත්තා සියදිවි නසාගන්න එක තමයි හැමදේකම ආරම්භය කියලා?
    ඒක වැළැක්වුවොත් හැමදේම නවතියි කියලා හිතුවේ මොන හේතුවක් නිසාද?
     
    • Like
    Reactions: kinkon