ඔන්න මුලින්ම ආව හැමෝටම තැන්කූ කිව්වා මේ පැත්තට ගොඩ වුනාට. හරි හරී කවුද දැන් කේක් නොදෙන්නේමෙන්න කේක්, නිකන් කේක් නෙමෙයි, චොකලට් කේක්
දැන් කට්ටිය පේලි පනින්නේ නැතුව මේක බෙදා ගන්න......
![]()
ආව කට්ටියගෙන් කොටසකට තෑගී නම් දුන්නා, තව කට්ටියකට මදි වුනාදුක් වෙන්න එපා ආව හැමෝටම ඉස්සරහට තෑගී ලැබෙයි
![]()




