මට වෙච්ච පොඩි ඇක්සිඩන්ට් එකකට සම්බන්ධ ක්ලිප් දෙකක්. මට ඒක බලාගන්න විදිහක් නැතුව පට්ට අවුල් වෙලා ඉන්නෙ.
මගේ ඩෑෂ්කැම් එකේ වීඩියෝ ක්ලිප් සමහර ඒවා ප්ලේ වෙන්නේ නැහැ. එරර් එකක් එනවා. ප්‍රිවිව් පෙන්නන්නෙත් නැහැ..
මට ඒ එරර් තියෙන ක්ලිප් දෙකක් ගොඩ දාලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවන් ලොකු දෙයක්.
ඩෑෂ්කැම් එකනන් බාල චයිනීස් මොඩ්ල් එකක්. ඒකෙ ප්ලේ වෙන්නෙත් නැහැ. ඒකෙන් පීසී එකට අරගෙන බැලුවත් ප්ලේ වෙන්නෙ නැහැ.
උදව්වක් කරන්න පුලුවන් එකෙක් ඉන්නවනන් පොඩ්ඩක් කියපන්.. ලොකු උදව්වක්..
බම්ප්

Last edited:
happala madi okunwa 
mama dakka uge puka chappa wela thiyenawa 