Dash Cams සම්බන්ධ නීති

topkollek

Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dash Cams සම්බන්ධ නීති

    Dashbord camera ගැන ලංකාවේ නීතියක් තියෙනවද? රෙකෝඩ් කරපු දෙයක් නඩුවකදි සාක්ෂියක් විදිහට උසාවියකට ඉදිරිපත් කරන්න පුලුවන් ද? Insurance Premiums / Claims වලට බලපානවද? අදහස් ඉදිරිපත් කරන්න.
    hddashcam.jpg

     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    අනතුරක් වලක්වා ගැනීමට අපොහොසත් වීම කියල කේස් එකක් වැටෙයිද