Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark

    මියුසික් වීඩියෝ ඉතිහාසයේ ඉදන්ම අපි කලේ ගොඩක් සුන්දර නිර්මාණ.ලිOගිකත්වය කැටි වුන මියුසික් වීඩියො අපෙ රටේ කට්ටිය කලත් මිනිහෙක්ට බලන්න පුළුවන් කම තිබ්බා.ඒත් දැන් දැන් අවුට් වෙන කිසිම වැඩකට නැති,කසිකබල් වීඩියෝ බැලුවම හිතෙන්නේ ,අපේ රටෙත්
    අර පිටරටවල ඉන්න සමහරක් රොක් උන වැඩිවෙච්ච ගිරිය පුප්පන් කෑගහන් විකාර රෑපී වෙච්ච ඩාර්ක් වීඩියොස් අපේ අතරට ඇවිල්ලා කියලා.........!

    මම දැක්ක කලිනුත් ප්‍රතිභා ප්‍රභා කියලා එක්ක්කෙන්ක් ගොතික්
    වීඩියො එකක් කරල තිබ්බා,ඒකත් කිස්ම වැඩකට නැති මෙලෝ රහක් නැති එකක්, ඒකට පස්සෙ මෙක ඉන්ද්‍රචාපගේ,...
    තාත්තා හොද කලා කරයෙක් වුනත්......පුතා ඇවිල්ල ක්ශෙත්‍රයේ චාටර් වුනු
    කුඩුකාරයෙක් කියලා තාත්තා දැනගත්ත හම I Know The Low මහත්තයට මොනව හිතේද?:shocked:

    කසුන් කල්හාර එක්ක කලින් සින්දු කිව්වත් ,දැන් කසුන්ගෙන් කැඩිලා ඇන්ටිග්‍රිට්ස් වැලදගෙන පිස්සු කෙලින මෙ පුතා,තනියෙන් ඔනේ දෙයක් කරගත්තාට අපඉට කම ක් නෑ..ඒත් තමන්ගේ තියෙන මානසික පසුබිම තමන්ගේ තියෙන මානසික ආතතිය.කුඩු ත්‍රිල.....
    p.jpg

    අපේ අලුත් පරම් පරවේ සින්දු අහන රොක්.සෙමි රොක් අහන නOගිලා මල්ලිලා ගේ හදවත් වල ට මුදාහරින එක තම්යි වැරැද්ද?කුඩු ගහලා මොලේ විකාර වුනා කියලා මේ සමජයේ ඉන්න රොක් අහන එවුන් පලි නෑ..
    මම අභියොග කරනවා පුලුවන් නම් ඉන්ද්‍රචාප ඔය වීඩියෝ එක ගෙනිහිල්ලා අම්මේ තත්තේ මම වීඩියෝ එකක් කලා කියලා ගෙදර දාලා පෙන්න්න පුලුවන් නම් පෙන්න,අම්මා ඔයාගේ ආඩම්බර වේවිද?
    අම්මගේ ඇස්දෙකට කදුළු උනවී,මොකද එදා මම හඩපු දරුවා අද ඉන්නේ කොතනද කියලා දැක්කම
    මෙකේ කෙල්ලෙක්ව දාලා ෂුට් කරලා තියෙන්නෙ,ඒක දැක්කම නියම BDSM මානසිකත්වය තම්යි,:eek:
    අන්තිමට කෙල්ලෙක්
    ec605.jpg
    බොල් ගැග් එකක් දාගෙන ඉන්නවා,එවා දැක්කාම අපේ කොල්ලො කෙල්ලන්ට හිතෙන්නේ..මේවාහොයාගෙන යන්න්යි

    ඔවා හොදයි පිට රට කට්ටියට නම්,ඒත් අපේ රටෙත් බොන්ඩෙජ් වගේදෙවල් පැතිරුනොත්....අනාගතයේදී ලOකාවේ සුන්දරත්වය මැකිලා යාවී..
    මේ ක බලන කොල්ලොනම් කියයි "අඩේ පට්ට වීඩියො එක කියල"
    දැන් ඉන්න කොලොන්ට තමන්ගේ නoගී හෙළුවෙන් නැටුවත් පට්ට පාරනේ":lol:
    ඒත් බුද්ධිමත්ව හිතන්න එලකිරි එකෙන් මේ වීඩියො එකේ බැනර් ඉමෙජෙස් අයින් කලා නම් හොදයි කියලා මට හිතෙනවා

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4303

    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    audio එක අහල තිබ්බට vodeo 1 දැක්කෙ අද.thanks කොල්ලා...
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Mama Vedio eka dala Ithuru Tiaka liyana Yankota
    Meka Publish Wuna, ithuru Tika Liyala Edit karala Dana Kota Kattaiya Vedio
    Ekata Comments Dalath iwarai, EAyata Sorry Kiyanna One
    mokda Mata penna One Wune Video Eka neme ,
    meke Thiyena Aduru patta,
    E comment Kerillema Apita deyak Wataha gana Puluwan
    Aluthen ena dewl Api Kocchara Waladagannawada Kiyal........
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    :yes: +
     
    • Like
    Reactions: lmw

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මමත් හිතනවා මේ කථාවේ යම් ඇත්තක්
    තියනවා කියලා
    ..................................
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: lmw

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

    :yes::yes::yes:
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මචෝ උබ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා .. නමුත් මුන් සෙට් එක ගාව අලුත් අදහස් තියෙනවා ..
    සමහර විට මුන් කුඩු ගහනවා ඇති .. සදාචාර විරෝදී වැඩ කරනවත් ඇති ..මේවා අපට නවත්වන්න බැ මචෝ ..මොකද අද සමාජය මේ දෙසට හැරී අවසානයි බන් .. මොලේ තියෙන එකා එකේ හරි දේ විතරක් අරගෙන වැරදි දේ අයින් කරනවා ... මගේ අදහස මේකයි ...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඇන්ටිග්‍රිට්ස්?:confused: antichrist?

    ගෑන පොඩ්ඩක් හොයල බලපන්:confused:.උබ ගොඩක් දුකෙන්ද ඉන්නෙ ශ්‍රි ලකවෙ මියුසික් ගෑන? :lol:මොඩය වගෙ ත්‍රෙඩ් දන්න ඉස්සෙල්ල පොඩ්ඩක් study කරපන් subject එක ගෑන.මෙ ත්‍රේඩ් එකෙන් උම්බෙ knowledge එක හිත ගන්න පුලුවන්.උම්බට රහක් නති එකක් වෙන එකෙක්ට රහ වෙන්න පුලුවන්.:yes:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔහොම ගියොත් අන්තිමට මේක පිස්සු කචල් රටක් වේවි.තමන්ගේ රටේ තියන ගායන සංස්කෘතිය විනාශ කරන මේ වගේ හරක් එලවල දාන්න ඕනේ. කිසිම වාරණයක් නැ එක එකාට ඕන විදියට ඕන කතාවක් ඕන දෙයක් කරන්න අනේ අනිච්චං කිව්වලු !
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇන්ටිග්‍රිට්ස්?:confused: antichrist?

    ගෑන පොඩ්ඩක් හොයල බලපන්:confused:.උබ ගොඩක් දුකෙන්ද ඉන්නෙ ශ්‍රි ලකවෙ මියුසික් ගෑන? :lol:මොඩය වගෙ ත්‍රෙඩ් දන්න ඉස්සෙල්ල පොඩ්ඩක් study කරපන් subject එක ගෑන.මෙ ත්‍රේඩ් එකෙන් උම්බෙ knowledge එක හිත ගන්න පුලුවන්.උම්බට රහක් නති එකක් වෙන එකෙක්ට රහ වෙන්න පුලුවන්.:yes:

    නිකන් වචනයක් අල්ලගෙන මෙතන බාබා පාට් දාන්න එපා. කියල තියන අදහස තේරුම් ගනින්.
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

    උබගේ අදහස් දැක්වීම ගැන සිතූතියාළු
    මම ඉන්ද්‍රයව ගොඩක් දැනගන මචන් කතා කරන්නෙ.අපේ රටේ මියුසික් එක්ස්පෙරිමෙන්ට් කරනවා ඇති පොර,නමුත්,පොරගේ තියෙන්නේ, අර ඩෙත් රොක්,මෙටල් මානසිකත්වයක්..පොර ඒක තියගෙන අතපය කපාගෙන ඒවා විනදගත්තට අපිට මුකුත් කියන්න බෑ,නමුත් මේ හුදුමානසික වියොව,රූප රචනය කරලා අවුට් කරන එක සමාජයට..?
    අන්න ඒක වැරදියි...
    අනික එක්ස්පෙරිමෙන්ට් කරනවාඅ කියලා සමාජයට තවත් විකුර්ති දෙයක් දීලා ,වැඩක් නෑ..කලා කරයෙක් වශයෙන් තම්න් සමාජයට දෙන්න ඔනේ මොනවද කියලා තම්න්ට දැනගන්න තරම් මනස දියුනු නැත්නම් මචො ඔය මොන වද කිව්වෙ එක්ස්පෙරිමෙන්ට්ස් කියලා..අන්න ඔය කෝක කලත් වැඩක්නෑ...
    ඒ කියන්නෙ BSDM කියන්නෙ ...මචO මුන්ගේ අළුත් අදහස් සෙට් එකද?

    මෙතන පෙන්න නෙ රාගයේ මානසිකත්වයේ ඇතිවෙදනාව නෙමේ
    කුඩු වල පවර් එක අඩුවුනාම හැදෙන සික් එක..
    මචO.කසුනටඉ ඉන්ද්‍රයටඉ මමත් කලින් කැමති,සිOදුවලට
    පස්සේ තෙරුනා ඉන්ද්‍රචාප ටිකක් වෙනස් ට්‍රක් එහෙක යනවා කියලා
    අධ්‍යනය කරල බැලුවාම් ඇන්ට්‍රිග්‍රයිට්ස්,
    මචO හොදම උදාහරනේ...සිරස සුපර්ස්ටාර් එකේ සාලඉය සත්‍යජිත්..
    එදස් උපර්ස්ටාර් නටනකොට කොහොමද කිව්වේ....
    අපි කොච්චර ඇමරිකන් බෑන්ඩ් දාලා ආවත් ,ඉන්න වෙන්නේ,නටන්න වෙන්නේ අපේ තාලෙට කියල...එහෙම කියපු ඌ අද කොතනද ඉන්නෙ.
    ගොතික් කලාව වැලදගෙන බතික් වෙලා.දෙරන මියුසි ඔවොඩ්ස් වලට ආවා..දැක්කනේ කල්‍රස්...චා මැක්ස් නේ..............
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බලාපල්ලා සින්දු දෙක අතර වෙනස . දෙවෙනි එක ඔනතරම් අහන්න පුලුවන් . පලවෙනි එක ගැන මම කියන්න ඕනේ නැනේ