Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    තමන් අකමෑති උන පලියට මොනහරි දෙයක් නරකයි කියන්න බෑ බන්....... මිනිස්සුන්ගේ අදහස් රසවින්දනයන් වෙනස්..... ඈත්තටම බෑලුවොත් මේ ලොකේ හොද නරක කියල ඉරක් ගහල වෙන් කරන්න බෑ මොනවත්... හොද නරක කියන දේවල් මිනිස්සු අනුව පරිසරය අනුව වෙනස් වෙනවා......
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ ක බලන කොල්ලොනම් කියයි "අඩේ පට්ට වීඩියො එක කියල"
    දැන් ඉන්න කොලොන්ට තමන්ගේ නoගී හෙළුවෙන් නැටුවත් පට්ට පාරනේ":lol:
    ඒත් බුද්ධිමත්ව හිතන්න එලකිරි එකෙන් මේ වීඩියො එකේ බැනර් ඉමෙජෙස් අයින් කලා නම් හොදයි කියලා මට හිතෙනවා

    ඔයා කියන කතාව 50% ක් හරි වෙන්න පුළුවන්..
    එත් චාප ට කුඩු කරය කියලා මඩ ගහන්න එපා.. :rolleyes::rolleyes:
    ...........................................................

    තව දෙයක් කවදාවත් GT වීඩියො එකේ බැනර් ඉමෙජෙස් කවදාවත් අයින් කරන්නේ නැ..
    GT ට ඕවා ගනක් නැ... :lol::lol:
     
    Last edited:

    picodef

    Member
    Aug 24, 2008
    112
    1
    0
    තමන් අකමෑති උන පලියට මොනහරි දෙයක් නරකයි කියන්න බෑ බන්....... මිනිස්සුන්ගේ අදහස් රසවින්දනයන් වෙනස්..... ඈත්තටම බෑලුවොත් මේ ලොකේ හොද නරක කියල ඉරක් ගහල වෙන් කරන්න බෑ මොනවත්... හොද නරක කියන දේවල් මිනිස්සු අනුව පරිසරය අනුව වෙනස් වෙනවා......

    :yes::yes::yes::yes::yes::yes:
    Well said machan....
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඔයා කියන කතාව 50% ක් හරි වෙන්න පුළුවන්..
    එත් චාප ට කුඩු කරය කියලා මඩ ගහන්න එපා.. :rolleyes::rolleyes:
    ...........................................................

    තව දෙයක් කවදාවත් GT වීඩියො එකේ බැනර් ඉමෙජෙස් කවදාවත් අයින් කරන්නේ නැ..
    GT ට ඕවා ගනක් නැ... :lol::lol:

    GRATZ Ta Ehema Molayak thiyena Wanam Meke Inna Onema
    eketa Onema Vidihe Matawadayak Genna ideida Bana
    AGAMAMwalata Bainne Samaharu
     
    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

    well said, rep added
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    Ubata balanna barinam balanna epa wesiye.
    emoticon-00173-middlefinger.gif
     
    Last edited:

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    ඔහොම ගියොත් අන්තිමට මේක පිස්සු කචල් රටක් වේවි.තමන්ගේ රටේ තියන ගායන සංස්කෘතිය විනාශ කරන මේ වගේ හරක් එලවල දාන්න ඕනේ. කිසිම වාරණයක් නැ එක එකාට ඕන විදියට ඕන කතාවක් ඕන දෙයක් කරන්න අනේ අනිච්චං කිව්වලු !

    machan mea rate hip hop and sub culture eketa publicity thiyenewa (hip hop is not just a music style its a way of life - a sub culture) aath metal & gothic walata ehema na eketa hethuwa ape ratata ewa aluth. namuth ewa critizise karanna uwamanawak na. if you don't like it just get your ass out of it. no one's forcing you to stick ya eyes towards stuff like that ne. don't be too naive machan respect always makes a difference
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    MOKAK DA BAN MEKE THIYANA AWULA..2600 kata kalin thibba culture 1a mada thama thiyanne..ai ban me hamoma culture 1ak allagana hamadetama ke gahanne..anun ge wardi hoyanne nathuwa thamange paduwe jewath wuna nam acharai ne..
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    aiyala,mama meke junior member kenek, but music valata mama junior naha.because, mama jeevitha kalema kale music, kudda,bebadda,kiyagena mekata apahasa karanna epa. meka eka genre ekak. namuth avasanavakata mekata lankave aya vitharak neme asiyathika kauruth kamathi naha athalossak arenna. kamathi naththam, athaharinna,but apahasa karanna epa. anika please comments danakota, subject eka mokadda kiyala hoyala,comment karanna. naththam community ekata varadi mathayak yanava.
    Thank-you.
     
    • Like
    Reactions: Mz Maxza

    sachitha-

    Member
    Jun 20, 2010
    396
    14
    0
    ඇන්ටිග්‍රිට්ස්?:confused: antichrist?

    ගෑන පොඩ්ඩක් හොයල බලපන්:confused:.උබ ගොඩක් දුකෙන්ද ඉන්නෙ ශ්‍රි ලකවෙ මියුසික් ගෑන? :lol:මොඩය වගෙ ත්‍රෙඩ් දන්න ඉස්සෙල්ල පොඩ්ඩක් study කරපන් subject එක ගෑන.මෙ ත්‍රේඩ් එකෙන් උම්බෙ knowledge එක හිත ගන්න පුලුවන්.උම්බට රහක් නති එකක් වෙන එකෙක්ට රහ වෙන්න පුලුවන්.:yes:

    ane ban ubala gana dukai :(
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලංකාවෙ මොකක් හරි වැඩක් කරොත් වැඩ කරන එවුන්ට වඩා වැරදි හොයන එවුන්නේ ඉන්නේ.
    මටනම් ඔය විඩියෝ එකේ කිසි අවුලක් නෑ. ඔයා කියන විදිහට මෙකෙන් ලිංගිගත්වය ගැන ඔයාට වැඩි පුර පෙන්නේ ඒ ගැන නිසි දැනිමක් නැති නිසයි.
    ඔය වගේ එවුන් තමා කෙල්ලෙක් කොටට ඇදන් ගියත් ඇස් කන් ලොකු කරන් චූන් වෙලා බලන් ඉන්නේ.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

    :yes::yes::yes:aniwa machn!
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    mam danne na ubala ahanne mona widiye ewada kiyla. bt mam nam sinduwa lassana nam meanin eka hoda nam eka rock wunath classical wunath bajawu wunath ahanwa.. and CAHAP karapu mea song eka lankawe hatiyta uparimai.. ubala boruwata kaa gahnna dannwa bt wedak karana ekek thma danne eka tyna amarukama.. ara ekkenek kiyla tibba cmmnt ekaka Kasun,chapa,nadeeka wage aya thma lankwe music idiriyta ganna try krna katiykata ine kiyla. eka aththa. a wage artst la hinda thma lankawe music thaama tyne..
    ubala aasa athi hamoma paata paata sigithi bola video karla mal mal sindu kiwama. bt ewata wada mewa hithtata wadinwa..

    a wagema ara ahan inna song eke Chapa n Mekala dennagema vrsn deka uparimai.. a dektma mam aasai..

    uba gon thrd dada eka ekata mada gahaga idapan..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇත්තම කියනවා නම් මටත් මෙ සින්දුවෙ මෙලෝ මල දානයක් තේරුනේ නෑ:lol::lol::lol:. ඒත් චාප මීට කලින් කරපු ගොඩක් නර්මාණ මම රස විදල තියනවා.ඒක හින්ද මිනිහට කුඩ්ඩ කියල අපහාස කරන එකනම් හරි නෑ (පොර කුඩු ගහනවද නැද්ද කියල මම දන්නෙ නෑ).හැබැයි ල0කාවෙ ගොඩක් සින්දු වගෙ කියන්ඩ ඔනෙ දේ පොල්ලෙන් ගැහුව වගෙ කියපු නැති 1ට සතුටු වෙනවා.මොකද කලාවක් තියෙන්ඩ ඔනෙ රස විදින්ඩ විතරක් නෙමේ බුද්ධියෙන් හිතන්ඩ.

    අනික ball gag තිබ්බ පලියට ඒක බලන උන් කමාතුරයන් වෙනව කියල කියන්ඩ බෑ. ඒ දෙයින් කියන්ඩ උත්සහ කරන්නෙ මොකක්ද කියල බලන්ඩ ඔනෙ. නැත්තම් වෙන්නෙ පොඩි උන් බොන එකෙන් මුදවන්ඩ ෆිල්ම් වල කොටු දාල ඒ වගේ දේවල් වලට ඔනෙ නැති අවදානයක් ගත්ත වගෙ වැඩක්.:no::no::no:

    හැබැය් මෙ සින්දුවෙ ගැබුරු තේරුමක් වගේම මතුපිට තේරුමකුත් තිබ්බනම් හොදයි. එතකොට තේරෙන්නෙ නැති මම වගේ අය මතුපිට තේරුම රස විදියි, තේරුන අය ගැබුරු තෙරුම අර ගනියි.:cool::cool::cool::cool: එහෙම නැති වුනම තමයි මෙ වගෙ පොඩි දෙයකින් අනවශ්‍ය තෙරුමක් හදාගෙන ඔක්කොම පටල ගන්නෙ..............
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    ලංකාවෙ මොකක් හරි වැඩක් කරොත් වැඩ කරන එවුන්ට වඩා වැරදි හොයන එවුන්නේ ඉන්නේ.
    මටනම් ඔය විඩියෝ එකේ කිසි අවුලක් නෑ. ඔයා කියන විදිහට මෙකෙන් ලිංගිගත්වය ගැන ඔයාට වැඩි පුර පෙන්නේ ඒ ගැන නිසි දැනිමක් නැති නිසයි.
    ඔය වගේ එවුන් තමා කෙල්ලෙක් කොටට ඇදන් ගියත් ඇස් කන් ලොකු කරන් චූන් වෙලා බලන් ඉන්නේ.

    :yes::yes: i agreee machn
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    තමන් අකමෑති උන පලියට මොනහරි දෙයක් නරකයි කියන්න බෑ බන්....... මිනිස්සුන්ගේ අදහස් රසවින්දනයන් වෙනස්..... ඈත්තටම බෑලුවොත් මේ ලොකේ හොද නරක කියල ඉරක් ගහල වෙන් කරන්න බෑ මොනවත්... හොද නරක කියන දේවල් මිනිස්සු අනුව පරිසරය අනුව වෙනස් වෙනවා......

    :yes::yes:aniwa machn!!
     
    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    ubata Indrachapa kudu gahuwath Ganja gahuwath wadak naha neh bn.. uge music gana neh balanna ona ..kolla..ubawa hodai bn "Bana kiyanna"";)