තමන් අකමෑති උන පලියට මොනහරි දෙයක් නරකයි කියන්න බෑ බන්....... මිනිස්සුන්ගේ අදහස් රසවින්දනයන් වෙනස්..... ඈත්තටම බෑලුවොත් මේ ලොකේ හොද නරක කියල ඉරක් ගහල වෙන් කරන්න බෑ මොනවත්... හොද නරක කියන දේවල් මිනිස්සු අනුව පරිසරය අනුව වෙනස් වෙනවා......
මේ ක බලන කොල්ලොනම් කියයි "අඩේ පට්ට වීඩියො එක කියල"
දැන් ඉන්න කොලොන්ට තමන්ගේ නoගී හෙළුවෙන් නැටුවත් පට්ට පාරනේ"
ඒත් බුද්ධිමත්ව හිතන්න එලකිරි එකෙන් මේ වීඩියො එකේ බැනර් ඉමෙජෙස් අයින් කලා නම් හොදයි කියලා මට හිතෙනවා

තමන් අකමෑති උන පලියට මොනහරි දෙයක් නරකයි කියන්න බෑ බන්....... මිනිස්සුන්ගේ අදහස් රසවින්දනයන් වෙනස්..... ඈත්තටම බෑලුවොත් මේ ලොකේ හොද නරක කියල ඉරක් ගහල වෙන් කරන්න බෑ මොනවත්... හොද නරක කියන දේවල් මිනිස්සු අනුව පරිසරය අනුව වෙනස් වෙනවා......

ඔයා කියන කතාව 50% ක් හරි වෙන්න පුළුවන්..
එත් චාප ට කුඩු කරය කියලා මඩ ගහන්න එපා..
...........................................................
තව දෙයක් කවදාවත් GT වීඩියො එකේ බැනර් ඉමෙජෙස් කවදාවත් අයින් කරන්නේ නැ..
GT ට ඕවා ගනක් නැ...![]()
හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...
ඔහොම ගියොත් අන්තිමට මේක පිස්සු කචල් රටක් වේවි.තමන්ගේ රටේ තියන ගායන සංස්කෘතිය විනාශ කරන මේ වගේ හරක් එලවල දාන්න ඕනේ. කිසිම වාරණයක් නැ එක එකාට ඕන විදියට ඕන කතාවක් ඕන දෙයක් කරන්න අනේ අනිච්චං කිව්වලු !
ඇන්ටිග්‍රිට්ස්?antichrist?
ගෑන පොඩ්ඩක් හොයල බලපන්.උබ ගොඩක් දුකෙන්ද ඉන්නෙ ශ්‍රි ලකවෙ මියුසික් ගෑන?
මොඩය වගෙ ත්‍රෙඩ් දන්න ඉස්සෙල්ල පොඩ්ඩක් study කරපන් subject එක ගෑන.මෙ ත්‍රේඩ් එකෙන් උම්බෙ knowledge එක හිත ගන්න පුලුවන්.උම්බට රහක් නති එකක් වෙන එකෙක්ට රහ වෙන්න පුලුවන්.

Disagreed !!
the vid hardly talks about any sexuality
wonder where they found the ball gag![]()

හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

aniwa machn!

. ඒත් චාප මීට කලින් කරපු ගොඩක් නර්මාණ මම රස විදල තියනවා.ඒක හින්ද මිනිහට කුඩ්ඩ කියල අපහාස කරන එකනම් හරි නෑ (පොර කුඩු ගහනවද නැද්ද කියල මම දන්නෙ නෑ).හැබැයි ල0කාවෙ ගොඩක් සින්දු වගෙ කියන්ඩ ඔනෙ දේ පොල්ලෙන් ගැහුව වගෙ කියපු නැති 1ට සතුටු වෙනවා.මොකද කලාවක් තියෙන්ඩ ඔනෙ රස විදින්ඩ විතරක් නෙමේ බුද්ධියෙන් හිතන්ඩ.

එහෙම නැති වුනම තමයි මෙ වගෙ පොඩි දෙයකින් අනවශ්‍ය තෙරුමක් හදාගෙන ඔක්කොම පටල ගන්නෙ..............ලංකාවෙ මොකක් හරි වැඩක් කරොත් වැඩ කරන එවුන්ට වඩා වැරදි හොයන එවුන්නේ ඉන්නේ.
මටනම් ඔය විඩියෝ එකේ කිසි අවුලක් නෑ. ඔයා කියන විදිහට මෙකෙන් ලිංගිගත්වය ගැන ඔයාට වැඩි පුර පෙන්නේ ඒ ගැන නිසි දැනිමක් නැති නිසයි.
ඔය වගේ එවුන් තමා කෙල්ලෙක් කොටට ඇදන් ගියත් ඇස් කන් ලොකු කරන් චූන් වෙලා බලන් ඉන්නේ.

i agreee machnතමන් අකමෑති උන පලියට මොනහරි දෙයක් නරකයි කියන්න බෑ බන්....... මිනිස්සුන්ගේ අදහස් රසවින්දනයන් වෙනස්..... ඈත්තටම බෑලුවොත් මේ ලොකේ හොද නරක කියල ඉරක් ගහල වෙන් කරන්න බෑ මොනවත්... හොද නරක කියන දේවල් මිනිස්සු අනුව පරිසරය අනුව වෙනස් වෙනවා......

aniwa machn!!