Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම නම් මේ මියුසික් කිසිම දෙයක් එල අන්තයක ඉඳලා අල්ලා ගන්නෙ නෑ.
    මියුසික් කියන්නෙ කාලෙන් කාලෙට වෙනස් වෙනව.රසඥතාවයත් එහෙමයි...එකිනෙකාට වෙනස්..
    ඩොක්ට ඩ්‍රේ,ස්නූප් ඩොග්ග් ලා වගෙ අම්මලට බනින්නෙ නැති සිංදු හදන් නැත්නම් හොඳයි.
    මම වීඩියෝ එකක් දැක්කා බොස්ටන් වල ස්ටේජ් එක්ක ඉඳන් ස්නූප් අහනවා ''වස්z ආප් බොස්ටන් මදර්ෆ**ර්ස්???'' බලන් ඉන්න උන් ඒකට චියර් පාර දෙන්නෙ දෙක වෙන්න.:shocked:
    එව්වටත් කැමති උන් ඉන්නවා...:):):)

    the term motherfucker isn't used literally. it's like an idiom now so the motherfuckers actually don't fuck their mothers. and nobody is blaming nobody's mothers.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නම් මේ මියුසික් කිසිම දෙයක් එල අන්තයක ඉඳලා අල්ලා ගන්නෙ නෑ.
    මියුසික් කියන්නෙ කාලෙන් කාලෙට වෙනස් වෙනව.රසඥතාවයත් එහෙමයි...එකිනෙකාට වෙනස්..
    ඩොක්ට ඩ්‍රේ,ස්නූප් ඩොග්ග් ලා වගෙ අම්මලට බනින්නෙ නැති සිංදු හදන් නැත්නම් හොඳයි.
    මම වීඩියෝ එකක් දැක්කා බොස්ටන් වල ස්ටේජ් එක්ක ඉඳන් ස්නූප් අහනවා ''වස්z ආප් බොස්ටන් මදර්ෆ**ර්ස්???'' බලන් ඉන්න උන් ඒකට චියර් පාර දෙන්නෙ දෙක වෙන්න.:shocked:
    එව්වටත් කැමති උන් ඉන්නවා...:):):)
    ඔය වචනෙ භාවිතා වන වාක්‍යයය, හඩ අනුව අර්ථය වෙනස් වෙන එකක්. ඕක තේරුම් ගත්තෙ නැත්තං ඉතිත් මරාගන්න තමයි වෙන්නෙ.
     
    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

    :yes::yes::yes::yes::yes::yes:

    Ow ban mama umbe kathawata ekagai.... Chapa kudu kaaraya wunata patta music knowledge ekak thiyanawa... Kasun, Chapa & Nadeeka thamai danata music athin pattama set eka mata hithena widihata..
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    හැම දේම සාපේක්ෂයි යාලුවා,ඔය හරියි කියල හිතන දෙය සමහර අයට වැරදිය්,ඒක නිසයි සංස්කෘති ගොඩක් බිහි වෙන්නෙ,බහුතරය පිලිගන්නා දෙය හරියි කියල හිතන එක තමයි මිනිස්සුන්ගේ පුරුද්ද,

    නමුත් සමාජය වෙනස් වෙන්න ,ගතික වෙන්න,evolve වෙන්න හේතුව රාමුවෙන් පිටට යමක් හිතල කරන මිනිස්සු ස්වල්පයයි.

    මුකුත් දන්නේ නතුව death metal,metal rock කියල වචන ටිකක් ඉගෙන ගත්තට වැඩක් නැහැ,
    ,ලෝකේ death metal,metal ,rock අහන මිනිස්සු ගොඩක් ඉන්නවා,ඔයා කියන විදියට ඒ අය ඔක්කොම තිරිසන්නු, නූගත් අය,
    ඔයා තමයි නියම මිනිහා.

    මිනිස්සුන්ගේ රස වෙනස්,ඔයා දෙයකට කැමති නැත්නම් ඒක අහන්නේ නැතුව ඉන්න

    ඔයා ඒ දේට කැමති නැත්නම් ඒක විචාරය කරන්න විදියක් තියෙනවා,මිනිස්සුන්ට අපහාස වෙන විදියට මේ විදියට කතා කරලා හරි යන්නේ නෑ.

    ඔයා ලිඳේ ඉන්න ගෙම්බෙකුයි කන්න බැරි මිදි තිත්තයි කියපු නරියෙක්ගේ එකතුවක් :lol: :lol:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wtf...who the fuck does he think he is to define borders for any music genre or subculture. punks and hippies could live in any region of the world and same with goths. talking of music the same applies to it.

    the bugger seem to love the "mal" trend :lol:
    but its destroying our culture!
    Its a real threat the victorian culture that we are clinging on to!
    :P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Bus ajith, meeka ahala hadiyan

    full fill with Heroin..if u can sue em :sorry: :rolleyes:

    I have never felt such frustration
    Or lack of self control
    I want you to kill me
    And dig me under, I wanna live no more

    One who doesn't care is one who shouldn't be
    I've tried to hide myself from what is wrong for me
    For me

    I want to taste dirty, stinging pistol
    In my mouth, on my tongue
    I want you to scrape me from the walls
    And go crazy like you've made me

    One who doesn't care is one who shouldn't be
    I've tried to hide myself from what is wrong for me
    For me

    You, you are so special
    You have the talent to make me feel like dirt
    And you, you use your talent to dig me under
    And cover me with dirt

    One who doesn't care is one who shouldn't be
    I've tried to hide myself from what is wrong for me

    Golden Brown - The Stranglers
    There She Goes - The Las
    Sister Morphine - The Stones
    Cold Turkey - John Lennon
    The Needle and The Damage Done - Neil Young
    Under The Bridge - The Red Hot Chilli Peppers
    Dead Flowers - The Stones
    Perfect Day - Lou Reed
    Mr Brownstone - Guns and Roses
    Mudvayne - Internal Primates Forever

    BTW "Hey Jude" ain't about Heroin ROFL..do u mean Hay Jude by chuck Norris? :lol: :lol:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    dude AnC was mentioned awhile ago and the comment on them was assumed as well :P

    "We did a lot of soul searching on this album( Dirt:cool: ). There's a lot of intense feelings"

    "We deal with our daily demons through music. All of the poison that builds up during the day we cleanse when we play"

    -Jerry Cantrell -
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    dude AnC was mentioned awhile ago and the comment on them was assumed as well :P
    what we have to understand here is such a simple thing.

    Rock star, Marilyn Manson, proudly boasts

    "Hopefully, I'll be remembered as the person who brought an end to Christianity."
    Manson's T-Shirts declare,

    "KILL YOUR PARENTS" and "I LOVE SATAN".

    Carlos Santana admits to being controlled by demons, and having NO concern for morality or God..

    In Smash Hits magazine, Bon Jovi says: ". . . I'd kill my mother for rock and roll. I WOULD SELL MY SOUL." --I laugh my ass out:lol:

    AC/DC. In the song, "Hells Bells", they sing

    "I got my bell
    I'm gonna take you to hell
    I'm gonna get Ya SATAN GET YA"

    These are all marketing... its business world friends
    While Manson eating a banana and reading a newspaper ppl argue about death Rock the art form of it...:sorry:ity."
     
    Last edited:

    Samuditha aki

    Member
    Oct 26, 2010
    2
    0
    0
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...
    100% U right man......
    Kawruwath karannethi wenasma deyak karala thiyenne..eka thenakata kotu wen nethuwa
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැයි මේකේ තියෙන වැරැද්ද මොකද්ද..? මීට වඩා දේවල් පෙන්නන්නේ ඇගේ වයිරයේ... :P

    මොනවා වුනත් ඉන්ද්‍රචාප කුඩුකාරයෙක්ද නැද්ද කියන එක එයාගේ සංගීතයට අදාල නෑ.. එහෙම නම් ඉතිං අපේ ගායකයො බහුතරයක් ඉන්නවා බේබද්දෝ.. බීලම මැරුන අය ඉන්නවා.. නම් කියන්න ඕනේ නැහැනේ.. කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ අදාල වෙන්නේ නැහැනේ එයා හොඳ න්ඉරමාණයක් කරනවානම්.. ඉන්ද්‍රචාප හොඳ හැකියාවක් තියෙනව කෙනෙක්..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    what we have to understand here is such a simple thing.

    Rock star, Marilyn Manson, proudly boasts

    "Hopefully, I'll be remembered as the person who brought an end to Christianity."
    Manson's T-Shirts declare,

    "KILL YOUR PARENTS" and "I LOVE SATAN".

    Carlos Santana admits to being controlled by demons, and having NO concern for morality or God..

    In Smash Hits magazine, Bon Jovi says: ". . . I'd kill my mother for rock and roll. I WOULD SELL MY SOUL." --I laugh my ass out:lol:

    AC/DC. In the song, "Hells Bells", they sing

    "I got my bell
    I'm gonna take you to hell
    I'm gonna get Ya SATAN GET YA"

    These are all marketing... its business world friends
    While Manson eating a banana and reading a newspaper ppl argue about death Rock the art form of it...:sorry:

    Manson's T-Shirts declare,

    "KILL YOUR PARENTS" and "I LOVE SATAN".

    Rock star, Marilyn Manson, proudly boasts:

    "Hopefully, I'll be remembered as the person who brought an end to Christianity."

    Rock star, Marilyn Manson, proudly boasts:

    "Hopefully, I'll be remembered as the person who brought an end to Christianity."

    Rock star, Marilyn Manson, proudly boasts:

    "Hopefully, I'll be remembered as the person who brought an end to Christianity."
    what is this dickhead trying to implement? is this copy paste from ur Pvt blog or what?
     
    Last edited: