මචන් මමනම් ඉන්ද්‍රචාපගේ මියුසික් වලට එච්චර කැමැත්තක් නැහැ.. හැබයි උඹ කියන කතාව සම්පූර්ණයෙන් වැරදි..
1. කුඩු නෙවෙයි මොනවා ගැහුවත් කරන මියුසික් හොඳ නම් එච්චරයි ...... Jim Morrison, Jimi Hendrix, Janis Joplin වැනි ශ්‍රේෂ්ට ගායකයන් heroine overdose වෙලා මරුනේ... හැබයි ඔවුන් රසිකයන්ගේ හදවත් තුල සදා අමරණීයයි...
2. නියම සංගීත නිර්මාණයක් එක් එක් මිනිසුන් දකින විදිය වෙනස් වෙනවා... උඹට මේක අහනකොට මතක් වෙන්නේ උඹේ නංගි හෙළුවෙන් නටන එකනම් එය උඹේ පහත් රසවින්දනය... හැබයි එක උඹේ අයිතිය...
3. ඉන්ද්‍රචාපගේ සහෝදරයා සහ පියා, සෞම්‍ය හා හේමසිරි කියන්නෙත් හොඳ බඩු දෙකක් තමයි... බැලුවේ නැත්තනම් සුළඟ එනු පිණිස බලන්නකෝ...
පලි
Antichrist ? ආච්චිගේ රෙද්ද... දන්නා දෙයක් කතා කරපන් බන්... මම දන්න විදියට ඉන්ද්‍රචාප ගහන්නේ Contemparary Rock
- ඔව් බන් අනිවාර්යෙන් කුඩු කරය නොකිව්වට දන්නවද අමදෙවලත් කම්ස කොලයක් ගහනව කියල.අනික බන් උ කුඩු ගහනව පෙන්නනේ නැ නේ video එකේ,අපි හැම වෙලේම කරන්න ඕනේ නරක දේ ඓන් කරලා හොද දේ ගන්න එකයි.
- නියම සංගීත නිර්මාණයක් එක් එක් මිනිසුන් දකින විදිය වෙනස් වෙනවා... උඹට මේක අහනකොට මතක් වෙන්නේ උඹේ නංගි හෙළුවෙන් නටන එකනම් එය උඹේ පහත් රසවින්දනය... හැබයි එක උඹේ අයිතිය...





- ඔව් බන් සිරාවට ලිංගිකත්වය කියන්නෙත් රටේ ලෝකේ තියෙන්නේ ඕන දෙයක් නේ බෝල.සුළග එනු පින්ස නම් පට්ට කොහොම වුනත්.

- hmmmmmm


++
, රෙප් කැපුවට නම් කමක් නැහැ.. අම්මා තාත්තා මෙවට පලි නැහැ... මචන් මෙ වගේ මිනිස්සුත් එක්ක කාතා කරලා වැඩක් නැහැ.. අපේ රටෙ සාදාචාරය නැති වෙන්නේ මේ වගේ.. පබයො නිසා තමයි.
ane mage hari godak kapanna thiyanawane. ane huke nannane

නෑ යකෝ බුමත්..
රට පුවකුත් එක්ක.. 