Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචන් මමනම් ඉන්ද්‍රචාපගේ මියුසික් වලට එච්චර කැමැත්තක් නැහැ.. හැබයි උඹ කියන කතාව සම්පූර්ණයෙන් වැරදි..

    1. කුඩු නෙවෙයි මොනවා ගැහුවත් කරන මියුසික් හොඳ නම් එච්චරයි ...... Jim Morrison, Jimi Hendrix, Janis Joplin වැනි ශ්‍රේෂ්ට ගායකයන් heroine overdose වෙලා මරුනේ... හැබයි ඔවුන් රසිකයන්ගේ හදවත් තුල සදා අමරණීයයි...

    2. නියම සංගීත නිර්මාණයක් එක් එක් මිනිසුන් දකින විදිය වෙනස් වෙනවා... උඹට මේක අහනකොට මතක් වෙන්නේ උඹේ නංගි හෙළුවෙන් නටන එකනම් එය උඹේ පහත් රසවින්දනය... හැබයි එක උඹේ අයිතිය...

    3. ඉන්ද්‍රචාපගේ සහෝදරයා සහ පියා, සෞම්‍ය හා හේමසිරි කියන්නෙත් හොඳ බඩු දෙකක් තමයි... බැලුවේ නැත්තනම් සුළඟ එනු පිණිස බලන්නකෝ...;)

    පලි
    Antichrist ? ආච්චිගේ රෙද්ද... දන්නා දෙයක් කතා කරපන් බන්... මම දන්න විදියට ඉන්ද්‍රචාප ගහන්නේ Contemparary Rock

    1. ඔව් බන් අනිවාර්යෙන් කුඩු කරය නොකිව්වට දන්නවද අමදෙවලත් කම්ස කොලයක් ගහනව කියල.අනික බන් උ කුඩු ගහනව පෙන්නනේ නැ නේ video එකේ,අපි හැම වෙලේම කරන්න ඕනේ නරක දේ ඓන් කරලා හොද දේ ගන්න එකයි.
    2. නියම සංගීත නිර්මාණයක් එක් එක් මිනිසුන් දකින විදිය වෙනස් වෙනවා... උඹට මේක අහනකොට මතක් වෙන්නේ උඹේ නංගි හෙළුවෙන් නටන එකනම් එය උඹේ පහත් රසවින්දනය... හැබයි එක උඹේ අයිතිය... :lol::lol::lol::lol::lol: :yes:
    3. ඔව් බන් සිරාවට ලිංගිකත්වය කියන්නෙත් රටේ ලෝකේ තියෙන්නේ ඕන දෙයක් නේ බෝල.සුළග එනු පින්ස නම් පට්ට කොහොම වුනත්.;)
    4. hmmmmmm :yes::yes:
    ++

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මගෙත් රෙප් කපලා.. ඔය රෙප් කපලා ඔය මහත්වරුන්ට අපේ අදහස වෙනස් කරන්න බෑ....කරුනාකර කෙලින් එන්න එච්චරයි..
    Capture1001.jpg

    අපිට ඔය කල්ලතෝනින්ට වගේ ඕන දෙයක් පිලිගන්න බෑ
     
    • Like
    Reactions: RLR

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගෙත් රෙප් කපලා.. ඔය රෙප් කපලා ඔය මහත්වරුන්ට අපේ අදහස වෙනස් කරන්න බෑ....කරුනාකර කෙලින් එන්න එච්චරයි..
    Capture1001.jpg

    අපිට ඔය කල්ලතෝනින්ට වගේ ඕන දෙයක් පිලිගන්න බෑ

    ඔයාගේ කතාව හරි කවුරු හරි එකෙක් මගේත් රෙප් කපලා තියෙනවා.. අපේ අම්මටත් බැනලා.:nerd:, රෙප් කැපුවට නම් කමක් නැහැ.. අම්මා තාත්තා මෙවට පලි නැහැ... මචන් මෙ වගේ මිනිස්සුත් එක්ක කාතා කරලා වැඩක් නැහැ.. අපේ රටෙ සාදාචාරය නැති වෙන්නේ මේ වගේ.. පබයො නිසා තමයි.;)
     
    Last edited:
    • Like
    Reactions: RLR

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    අලුත් වැඩක් කරන මිනිස්සුන්ට බනින්නෙ කිසි දෙයක් කරගන්න බැරි නිකම්මු....

    …මේත් ඒවගේ නිකමෙක්...

    …තමන්ට අලුත් දෙයක් කරන්න බැරි නම්... කරන එවුන්ට කරන්න දිල කටවහගෙන හිටපන්...
    ……
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අලුත් වැඩක් කරන මිනිස්සුන්ට බනින්නෙ කිසි දෙයක් කරගන්න බැරි නිකම්මු....

    …මේත් ඒවගේ නිකමෙක්...

    …තමන්ට අලුත් දෙයක් කරන්න බැරි නම්... කරන එවුන්ට කරන්න දිල කටවහගෙන හිටපන්...
    ……

    ow 100% true..:yes::yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    jiwithe hati ohoma thamai kolla. aththa kiyanakota guti kanna wenawa :lol:

    :lol: bdw danui dakke ube rep kapapu ekama mageth kapala :P ane mage hari godak kapanna thiyanawane. ane huke nannane :rofl:
    උඹෙත් ආයේ දෙකක් නෑ කපන්න ඇත්තේ "T h u s h" කියන එකා තමයි... ඌට ෆේක් තියෙනවා.. රෙප් කැපුවට කමක් නෑ හැසිරීම බලල.. මූ මේ මුට පොයින්ට් එකක් නැති උනාම රෙප් අඩු කරනවා.. රිප්ලයි කරගන්න බැරි කමට... දුක් සීන් එක.. මම රිපෝට් කළා...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔබේ කතාව 100%හරි.. මමත් පුදුම පිලිකුලකින් ඉන්නේ මේ බටහිර තනිකරමගෙඩි පිටින් මේ රටේ අතාරින්න හදන මොඩ යක්කුටික පිලිබද....:angry:
    මචං කව්ද මේ රටේ සංගීතෙට වැඩක් කලේ?? කසුන්/ චාප හැරෙන්න කියහන්.... නම් ටිකක් කියහන්? උඹ මේකේ රිප්ලයි කරන්න කලින් ත්‍රෙඩ් එකේ මිනිස්සු කියල තියෙන ඒවා කියෝලා හිටහන්.. මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා...

    උඹ යකෝ එහෙනම් ඩෙනිමක් වත් අඳින්න එපා යකෝ... සරම විතරක් ඇදපන්... ජොක්කු අදින්නත් එපා... අඹුඩේ ගහපං සරමට යටින්.. English වචනයක් කතා කරන්නත් එපා.. ගෙදරට TV එකක් ගේන්නත් එපා... රේඩියෝ ගේන්නත් එපා... ඔරලෝසු බඳින්නත් එපා.. Phone පාවිච්චි කරන්න එපා.. කොන්ඩේ ජෙල් ටිකක් වත් ගාන්න එපා... පොල් තෙල් විතරක් ගාපන්.. සුද්දගේ ෆ්‍රී සොෆ්ට්වෙයා එකක්වත් ගන්න එපා.. පේඉඩ් ඒවා ගන්නත් එපා.. සුද්දගේ ක්‍රැක් පාවිච්චි කරන්නත් එපා.. කොටින්ම.. ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නත් එපා.. කම්පියුටර් පාවිච්චියත් නවත්තපන්.. කලිසම් අඳින්නත් එපා.. ටයි දාන්නත් එපා.. අයන් කරන්නත් එපා... රට සිමෙන්ති වලින් ගෙවල් හදන්නත් එපා.. රජවරු වගේ ගල් ගෙනල්ල හදපන්.. මේවා ඔක්කොම සුද්දගේ යකෝ පිටරටින් අපුව.. නිකං නෙමෙයි.. ගෙඩි පිටිං...

    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.. බලපන්

    මිනිහෙක් අලුත් නිර්මාණයක් කරන්න යනකොට උදැල්ල දාන තොපි වගේ එවුන් ඉන්න නිසා තමයි... රටටත් කෙල වෙලා තියෙන්නේ.. උඹ මොනාද කලේ? චාප මොනාද කලේ? උබ ලංකාවේ සංගීත ශේෂ්ත්‍රයට කල සතපහක දෙයක් තියෙනවනම් දාපන් බලන්න මෙතන..
     
    Last edited:
    • Like
    Reactions: lmw and Leshiya

    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26

    :rofl::rofl::rofl::rofl::rofl: linde paninna athi ban.....
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල

    හෆ්ෆා.. :P අරූ ලොවෙත් නෑ....පට්ට රිප්ලයි එක බන්...:nerd:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ලා මෙතන තියෙන්න ඕන සංවාදයක් සහ විසංවාදයක්.......
    වඩාත් හොද යමක් අපට ලැබෙන්නේ එයින් මිස -රෙප් දීල කුණු හබ්බ කීමෙන් නෙවෙයි.....
    ඕන එකෙකුට මතයක් දැරීමේ අයිතියක් තියනව වගේම ඒක නිවැරදියි කියල කියන්න අයිතියක් තියනවා. ඒක වැරදි නම් වැරදියි කියන්න අනිත් උන්ටත් අයිතියක් තියනවා.....
    දැන් යන්නේ සංවාදයක් නෙවෙයි සංවාසයක් නේ...........
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    oyata mara puro kathana hakiyawakne tiyenne.. fake eka original ID ekatath wada parana ekakne.:lol::lol::lol::lol:.

    oya me thread eke renawa neda.. wena wedak balaganin metana renne natuwa.;)
    අව්ලක් නෑනේ බං මම කොහේ රිව්වත්? උඹ මොකටද අනුන් රෙන තැන් හොයන්නේ? උඹ ගු කනවද පාට් ටයිම් ජොබ් එකට?

    යකෝ ෆේක්‌ එක පරණ වෙන්න පුළුවන්... උඹ එකක් තියාගෙන අනික් එව්වයින් රේප් කපන්නයි ටැග් දාන්නයි පාවිච්චි කරනකොට.. උඹගේ ෆේමස් අයිඩී එකනේ අරක..? ඉතින් මේක පාවිච්චි කරන්නේ බයිට‍ වේවි චූ වැඩ කරන්නනේ මේ වගේ? ඉතින් ඕක ෆෙක්‌ තමයි. අරකෙ උඹ සුදු පාටට තියාගෙන ඉන්නේ.. කාටවත් කටක් අරින් නැතිව බබා වගේ තියන ඉඳල.. උඹ මේකෙන් ඇවිත් කුණුහරප ටැග් දානවා... කුජීතයි නේද???
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183

    ow ban:P dan riwwa atinam ..oka anagena kapan...:rofl: