i wonder whether the thread starter would start a new thread on the latest clip released by the same producers - minaacus, and yeh i bet its even more appealing to the haters 

it would've if that video didnt have any vocals!i wonder whether the thread starter would start a new thread on the latest clip released by the same producers - minaacus, and yeh i bet its even more appealing to the haters![]()

it would've if that video didnt have any vocals!
As it is, no one can hate it. They are too busy laughing their asses off at the vocals![]()

මචන් කතාකරල වැඩක් නෑ බන්..මුන්ට අපේ බාසාව තේරෙන්නේ නෑ...අපි කියන්නේ එකක් මුන් කතාකරන්නේ තව එකක් ගැන..මම අදමයි දැනගත්තේ හීනෙකින් හරි කෙල්ලෙක් එක්ක ලිංගිකව එක්වෙලා නැති,ෆුල් හාඩ්කෝ සෙක්ස් පාරක් දාල නැති එඋනුත් ලංකාවෙ ඉන්නවා කියලා![]()
එක එකාගේ අදහස් වෙනයිනේ බ්න්...මේක ගැන මුන් එක්ක වාද කරන්න ගියොත් ත්‍රෙඩ් එක ඉවර වෙන්නේ වලියකින්..සහ ෆුල් ආතල් ටැග් ටිකකින්...![]()

මට නම් ඉන්ද්‍රචාප කියන්නේ ...පොඩ්ඩක් දැනගෙන බොරුවට කෑගහන ..හැබැය් ලන්කාවේ ටිකක් ශේප් ආර්ටිස්ට් කෙනෙක්..ගොතික්...මෙටල්...වගේම ප්රෝරෙසිව් රොක් උනත් මූ ටිකක් ගෙනාවා...ස්රීම් කරන්න පුලුවන් නිසා...මෙලෝ රහක් නැතිව ... උඩ දාගෙන ප්‍රමිතියකින් තොරව ජීවත් උනු පිරිසක් *පිනට සල්ලි හම්බ වෙලා...තාත්තලාගෙන් කාලා පෝස්ටර් කෑලි ගහගෙන බොරු ඉන්ටර්නැශනල් ආර්ටිස්ට්ස් ලා කියාගෙන කිසිම පොලිටිකස් සෙන්ස් එකක් නැති ඩන්හිල් එකක් කටේ ගහන් ටී ශර්ට් එක ටිකක් ඩාර්ක් ඇදන් ඉන්න සෙට් එකකටය් ....බොරුවට ඇගිලි දෙක උස්සලා සාතන් කියල ඇගිලි උස්සන් ඉන්න බුවාලා ටිකකට හොදය්....
me indrachapa..at least thota mehema guitar wath gahanna puluwannda?![]()

මචන් මමනම් ඉන්ද්‍රචාපගේ මියුසික් වලට එච්චර කැමැත්තක් නැහැ.. හැබයි උඹ කියන කතාව සම්පූර්ණයෙන් වැරදි..
1. කුඩු නෙවෙයි මොනවා ගැහුවත් කරන මියුසික් හොඳ නම් එච්චරයි ...... Jim Morrison, Jimi Hendrix, Janis Joplin වැනි ශ්‍රේෂ්ට ගායකයන් heroine overdose වෙලා මරුනේ... හැබයි ඔවුන් රසිකයන්ගේ හදවත් තුල සදා අමරණීයයි...
2. නියම සංගීත නිර්මාණයක් එක් එක් මිනිසුන් දකින විදිය වෙනස් වෙනවා... උඹට මේක අහනකොට මතක් වෙන්නේ උඹේ නංගි හෙළුවෙන් නටන එකනම් එය උඹේ පහත් රසවින්දනය... හැබයි එක උඹේ අයිතිය...
3. ඉන්ද්‍රචාපගේ සහෝදරයා සහ පියා, සෞම්‍ය හා හේමසිරි කියන්නෙත් හොඳ බඩු දෙකක් තමයි... බැලුවේ නැත්තනම් සුළඟ එනු පිණිස බලන්නකෝ...
පලි
Antichrist ? ආච්චිගේ රෙද්ද... දන්නා දෙයක් කතා කරපන් බන්... මම දන්න විදියට ඉන්ද්‍රචාප ගහන්නේ Contemparary Rock

එකගය්....සෑහෙන්න ..හැබැය් මූ ඇන්ටිච්රිස්ට් කියලා තිබුනේ මිසුසික් ජෝන්ර් එක නෙමි ...සෝසය්ටි එක ,,,ඉන්ස්පය් වෙන කල්චර් එක වගේ....ඔව් ...ඉන්ඩ්රචාපය 
Mekai BDSM ithin Metal ahana ewun kohomath dakinawaneh Marilyn Mansonge ehema videos wala.EE thiya pop ahana un lady Gaga ge videos wala dakkinneth ewwa neh
Kale wenas wenawa putha.umbata ochchara amaru nam palayan 18 weni shatha warseta
Gihin amudayak gahan kumburu kotapan

හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...