Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    i wonder whether the thread starter would start a new thread on the latest clip released by the same producers - minaacus, and yeh i bet its even more appealing to the haters :P
    it would've if that video didnt have any vocals! :P
    As it is, no one can hate it. They are too busy laughing their asses off at the vocals :D
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් කතාකරල වැඩක් නෑ බන්..මුන්ට අපේ බාසාව තේරෙන්නේ නෑ...අපි කියන්නේ එකක් මුන් කතාකරන්නේ තව එකක් ගැන..මම අදමයි දැනගත්තේ හීනෙකින් හරි කෙල්ලෙක් එක්ක ලිංගිකව එක්වෙලා නැති,ෆුල් හාඩ්කෝ සෙක්ස් පාරක් දාල නැති එඋනුත් ලංකාවෙ ඉන්නවා කියලා :P :P
    එක එකාගේ අදහස් වෙනයිනේ බ්න්...මේක ගැන මුන් එක්ක වාද කරන්න ගියොත් ත්‍රෙඩ් එක ඉවර වෙන්නේ වලියකින්..සහ ෆුල් ආතල් ටැග් ටිකකින්... :P

    hmmm නිකන් ගොන් කතා කියන්න එපා මචන්.... හාර්ඩ් කෝ හරි සොෆ්ට් කෝ හරි ...හෝමෝ හරි ... මොන රෙද්ද හරි ... ඒක රදා පවතින්නේ...එක එක්කෙනාගේ කැමැත්ත මත ...උබලා ඇන්tiක්‍රීස්ට් හරී ස්ටිග්මාට හරි (බැන්ඩ් එක නෙමි හොදේ නැත්තම් මේකටත් උබලා මරා ගනි ලොල් ) රැඩිකලිස්ම් හරි ඒකත් එක එක්කෙනා අනුව...උබ කියන්නේ ලන්කාවේ ඉන්න හැමෝම හීන වලින් හරි හාර්ඩ් කෝ සෙක්ස් කරලා තියෙන්න ඔනා...ඒක එහෙම නම් උබේ මානසිකත්වය කොතනද කියලා මට හිතාගන්න පුලුවන්...*හීන බලන එක නෙමි... හැම එකාම එහෙම හීනේ බැලිය යුතුය් කියලා හිතනවා නම්* මොක්ද උබ කිය්ලා තියන ටිකෙන් මට හෙතින්නේ එහෙම දෙයක්......... මට දුක අන්තිමට උබම කියලා තියනවා..එක එකාගේ අදහස් වෙනය් කියලා.... :no::no::no: මට නම් ඉන්ද්‍රචාප කියන්නේ ...පොඩ්ඩක් දැනගෙන බොරුවට කෑගහන ..හැබැය් ලන්කාවේ ටිකක් ශේප් ආර්ටිස්ට් කෙනෙක්..ගොතික්...මෙටල්...වගේම ප්‍රෝරෙසිව් රොක් උනත් මූ ටිකක් ගෙනාවා...ස්රීම් කරන්න පුලුවන් නිසා...මෙලෝ රහක් නැතිව ... උඩ දාගෙන ප්‍රමිතියකින් තොරව ජීවත් උනු පිරිසක් *පිනට සල්ලි හම්බ වෙලා...තාත්තලාගෙන් කාලා පෝස්ටර් කෑලි ගහගෙන බොරු ඉන්ටර්නැශනල් ආර්ටිස්ට්ස් ලා කියාගෙන කිසිම පොලිටිකස් සෙන්ස් එකක් නැති ඩන්හිල් එකක් කටේ ගහන් ටී ශර්ට් එක ටිකක් ඩාර්ක් ඇදන් ඉන්න සෙට් එකකටය් ....බොරුවට ඇගිලි දෙක උස්සලා සාතන් කියල ඇගිලි උස්සන් ඉන්න බුවාලා ටිකකට හොදය්....

    ලොල්....
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් මමනම් ඉන්ද්‍රචාපගේ මියුසික් වලට එච්චර කැමැත්තක් නැහැ.. හැබයි උඹ කියන කතාව සම්පූර්ණයෙන් වැරදි..

    1. කුඩු නෙවෙයි මොනවා ගැහුවත් කරන මියුසික් හොඳ නම් එච්චරයි ...... Jim Morrison, Jimi Hendrix, Janis Joplin වැනි ශ්‍රේෂ්ට ගායකයන් heroine overdose වෙලා මරුනේ... හැබයි ඔවුන් රසිකයන්ගේ හදවත් තුල සදා අමරණීයයි...

    2. නියම සංගීත නිර්මාණයක් එක් එක් මිනිසුන් දකින විදිය වෙනස් වෙනවා... උඹට මේක අහනකොට මතක් වෙන්නේ උඹේ නංගි හෙළුවෙන් නටන එකනම් එය උඹේ පහත් රසවින්දනය... හැබයි එක උඹේ අයිතිය...

    3. ඉන්ද්‍රචාපගේ සහෝදරයා සහ පියා, සෞම්‍ය හා හේමසිරි කියන්නෙත් හොඳ බඩු දෙකක් තමයි... බැලුවේ නැත්තනම් සුළඟ එනු පිණිස බලන්නකෝ...;)

    පලි
    Antichrist ? ආච්චිගේ රෙද්ද... දන්නා දෙයක් කතා කරපන් බන්... මම දන්න විදියට ඉන්ද්‍රචාප ගහන්නේ Contemparary Rock

    :yes::yes::yes::yes::yes: එකගය්....සෑහෙන්න ..හැබැය් මූ ඇන්ටිච්රිස්ට් කියලා තිබුනේ මිසුසික් ජෝන්ර් එක නෙමි ...සෝසය්ටි එක ,,,ඉන්ස්පය් වෙන කල්චර් එක වගේ....ඔව් ...ඉන්ඩ්‍රචාපය
    adult contemporary rock තමය් ෆඅලෝව් කරේ ......... උබ හරී ....මුන් ඔක්කෝම හොදය්...ඉන්ඩ්‍රචාප ගේ බොරුව වැඩි ..එක්චරය් ... :angry::angry:
     
    clash

    Member
    Jul 19, 2008
    14
    0
    0
    Mekai BDSM ithin Metal ahana ewun kohomath dakinawaneh Marilyn Mansonge ehema videos wala.EE thiya pop ahana un lady Gaga ge videos wala dakkinneth ewwa neh
    Kale wenas wenawa putha.umbata ochchara amaru nam palayan 18 weni shatha warseta
    Gihin amudayak gahan kumburu kotapan
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Mekai BDSM ithin Metal ahana ewun kohomath dakinawaneh Marilyn Mansonge ehema videos wala.EE thiya pop ahana un lady Gaga ge videos wala dakkinneth ewwa neh
    Kale wenas wenawa putha.umbata ochchara amaru nam palayan 18 weni shatha warseta
    Gihin amudayak gahan kumburu kotapan

    :yes::yes::yes::lol::lol::lol:
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

    සහතික ඇත්ත සහෝදරයා අපිට ඕනේ උනේගේ Music මිසක් පුද්ගලික ජීවිතය නෙමෙයි.... මට නම් මේ සින්දුවේ වැරද්දක් පේන්නේ නෑ... අන්තිමට කෙල්ල බෝල් ගෑග් එකක් දැම්මට මේකෙන් අමුතු අදහසක් එන්නේ නෑ බන්..... මූගේ genre එකට හරියන්න වීඩියෝ එක කරපු එක වැරදිනම් ඉරාජ් ලගේ හැම සින්දුවකම වැරදි තියෙනවා...
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එ‍ක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
    මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara

    Sira kathawa