Dasun Chora

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    සිය දිවි නසාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ හදිසි මරණ පරීක්ෂණය අද (26) පස්වරුවේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණා.
    ඒ,පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ ගේ මෙහෙයවීමෙන්.

    එහිදී දසුන් නිශාන්ගේ මව ලලිතා ස්වර්ණා කුමාරි හේරත් සාක්ෂි දෙමින් 29 හැවිරිදි තම පුත්‍රයා පාසැල් සමයේ සිට පැවති 13 වසරක ප්‍රේම සම්බන්ධයක් මත ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක සමග විවාහව සිටි බව සඳහන් කර සිටියා.

    ඔවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස සිටිය ද තම පුත්‍රයා ඇයව නිවසට කැන්දාගෙන නොපැමිණි බවයි ඇය කියා සිටියේ.

    පසුව රංගන ශිල්පිණියක් සමග විවාහ වීම සඳහා අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් විවාහවූ බිරිඳට සහ තමන්ට ඔහු විටින් විට කරදර කළ බවයි ඇය සඳහන් කළේ.

    තමන් එයට අකමැත්ත පළ කළ අතර පසුව එම රංගන ශිල්පිණිය ද තම පුත්‍රයාව විවාහ වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් දසුන් නිශාන්ගේ මව සාක්ෂි දෙමින් කියා සිටියා.

    එලෙස එම රංගන ශිල්පිණිය තම පුත්‍රයා සමග විවාහ වීම ප්‍රතික්ෂේප කළ ද ඔහු තම බිරිඳට කරදර කරමින් රංගන ශිල්පිණිය සමග විවාහය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
    මෙම මරණ පරීක්ෂණය සඳහා දසුන් නිශාන්ගේ බිරිඳද කැඳවා තිබූ අතර ගෙල වැළලා ගැනීමෙන් ඔහු සියදිවි නසාගෙන ඇති බව එහිදී තීන්දු කෙරුණා.
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    නලුවෙක් එල්ලිලා මැරිලාලු. ඒ කොල්ලා නලුවෙක් කියල මං දන්නෙත් මැරුණට පස්සේ..
    ඒකත් කමක් නෑ කියහන්කෝ බුකියේ ඉන්න ඔක්කොම නංගිලා ගේ ආදරණිය අයියා එයා ලු අක්කලාගේ අදාරණිය මල්ලි එයාලු..
    යකෝ මන් මේ බයේ ඉන්නේ ඌව දන්නේ නැති නිසා මාව සමාජෙන් කොන් වෙයිද කියල..
    ගෑනියෙක් නිසා තමන්ගෙ ජිවිතේ නැති කරගත්තු පිරිමියෙක් කියන්නේ පිරිමිකමටත් නින්දාවක්. එහෙම කෙනෙකුට මට නම් සමාදානයේ සැතපේවා කියන්නවත්, නිවන් සුව පතන්නවත් කිසිම උවමනාවක් නැහැ!
    අන්තිමට කියන්න තියෙන්නේ,
    'ස්ත්‍රිය කියන්නේ එක වෙලාවකට සුරපුරයක් වුණාට තවත් වෙලාවකට මිනිහෙක්ව අපාගත කළ හැකි දෙයක්!
     
    • Like
    Reactions: Ridila™

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නලුවෙක් එල්ලිලා මැරිලාලු. ඒ කොල්ලා නලුවෙක් කියල මං දන්නෙත් මැරුණට පස්සේ..
    ඒකත් කමක් නෑ කියහන්කෝ බුකියේ ඉන්න ඔක්කොම නංගිලා ගේ ආදරණිය අයියා එයා ලු අක්කලාගේ අදාරණිය මල්ලි එයාලු..
    යකෝ මන් මේ බයේ ඉන්නේ ඌව දන්නේ නැති නිසා මාව සමාජෙන් කොන් වෙයිද කියල..
    ගෑනියෙක් නිසා තමන්ගෙ ජිවිතේ නැති කරගත්තු පිරිමියෙක් කියන්නේ පිරිමිකමටත් නින්දාවක්. එහෙම කෙනෙකුට මට නම් සමාදානයේ සැතපේවා කියන්නවත්, නිවන් සුව පතන්නවත් කිසිම උවමනාවක් නැහැ!
    අන්තිමට කියන්න තියෙන්නේ,
    'ස්ත්‍රිය කියන්නේ එක වෙලාවකට සුරපුරයක් වුණාට තවත් වෙලාවකට මිනිහෙක්ව අපාගත කළ හැකි දෙයක්!
    :D:lol:
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    ස්ත්‍රිය කියන්නේ එක වෙලාවකට සුරපුරයක් වුණාට තවත් වෙලාවකට මිනිහෙක්ව අපාගත කළ හැකි දෙයක්!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    නලුවෙක් එල්ලිලා මැරිලාලු. ඒ කොල්ලා නලුවෙක් කියල මං දන්නෙත් මැරුණට පස්සේ..
    ඒකත් කමක් නෑ කියහන්කෝ බුකියේ ඉන්න ඔක්කොම නංගිලා ගේ ආදරණිය අයියා එයා ලු අක්කලාගේ අදාරණිය මල්ලි එයාලු..
    යකෝ මන් මේ බයේ ඉන්නේ ඌව දන්නේ නැති නිසා මාව සමාජෙන් කොන් වෙයිද කියල..
    ගෑනියෙක් නිසා තමන්ගෙ ජිවිතේ නැති කරගත්තු පිරිමියෙක් කියන්නේ පිරිමිකමටත් නින්දාවක්. එහෙම කෙනෙකුට මට නම් සමාදානයේ සැතපේවා කියන්නවත්, නිවන් සුව පතන්නවත් කිසිම උවමනාවක් නැහැ!
    අන්තිමට කියන්න තියෙන්නේ,
    'ස්ත්‍රිය කියන්නේ එක වෙලාවකට සුරපුරයක් වුණාට තවත් වෙලාවකට මිනිහෙක්ව අපාගත කළ හැකි දෙයක්!

    මාත් වැඩිය මේ නලුව ගැන නම් දන්නේ නෑ හැබැයි නලුවෙක් කියල නම් දන්නව .. ගැනියෙක්ට බැ මිනිහෙක්ව අපාගත කරන්න ගැනි කොහොම උනත් මිනිහ දැන ගන්න ඕනේ මිනිහෙක් විඩිහට ඉන්න
    මම නම් කොහෙවත් ඉන්න ගැනුන්ට බනින්නේ වැරැද්ද මේ කොල්ලගේ අතේමයි
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Same here.. Muwa dakketh eye thama.
    Janapriya naluwek nag api dakalawath tiyenne epai ban...

    Nedakin mehema naluwo..
     
    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    නලුවෙක් එල්ලිලා මැරිලාලු. ඒ කොල්ලා නලුවෙක් කියල මං දන්නෙත් මැරුණට පස්සේ..
    ඒකත් කමක් නෑ කියහන්කෝ බුකියේ ඉන්න ඔක්කොම නංගිලා ගේ ආදරණිය අයියා එයා ලු අක්කලාගේ අදාරණිය මල්ලි එයාලු..
    යකෝ මන් මේ බයේ ඉන්නේ ඌව දන්නේ නැති නිසා මාව සමාජෙන් කොන් වෙයිද කියල..
    ගෑනියෙක් නිසා තමන්ගෙ ජිවිතේ නැති කරගත්තු පිරිමියෙක් කියන්නේ පිරිමිකමටත් නින්දාවක්. එහෙම කෙනෙකුට මට නම් සමාදානයේ සැතපේවා කියන්නවත්, නිවන් සුව පතන්නවත් කිසිම උවමනාවක් නැහැ!
    අන්තිමට කියන්න තියෙන්නේ,
    'ස්ත්‍රිය කියන්නේ එක වෙලාවකට සුරපුරයක් වුණාට තවත් වෙලාවකට මිනිහෙක්ව අපාගත කළ හැකි දෙයක්!

    :yes:ගෑනියෙක් නිසා තමන්ගෙ ජිවිතේ නැති කරගත්තු පිරිමියෙක් කියන්නේ පිරිමිකමටත් නින්දාවක් :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාත් වැඩිය මේ නලුව ගැන නම් දන්නේ නෑ හැබැයි නලුවෙක් කියල නම් දන්නව .. ගැනියෙක්ට බැ මිනිහෙක්ව අපාගත කරන්න ගැනි කොහොම උනත් මිනිහ දැන ගන්න ඕනේ මිනිහෙක් විඩිහට ඉන්න
    මම නම් කොහෙවත් ඉන්න ගැනුන්ට බනින්නේ වැරැද්ද මේ කොල්ලගේ අතේමයි

    අනේ මන්දා බං.. පව් වැඩේ හැබැයි.. නළුවෙක් කිව්වට දැකල නම් නැහැ.. මොකෙක් උනත් මනුස්සයෙක්නේ.. මෝඩ යක්කු..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    'ස්ත්‍රිය කියන්නේ එක වෙලාවකට සුරපුරයක් වුණාට තවත් වෙලාවකට මිනිහෙක්ව අපාගත කළ හැකි දෙයක්!

    sirawata mahan. :( personal experience
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    :yes:ගෑනියෙක් නිසා තමන්ගෙ ජිවිතේ නැති කරගත්තු පිරිමියෙක් කියන්නේ පිරිමිකමටත් නින්දාවක් :yes:

    Sira machan!!!
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    නලුවෙක් එල්ලිලා මැරිලාලු. ඒ කොල්ලා නලුවෙක් කියල මං දන්නෙත් මැරුණට පස්සේ..
    ඒකත් කමක් නෑ කියහන්කෝ බුකියේ ඉන්න ඔක්කොම නංගිලා ගේ ආදරණිය අයියා එයා ලු අක්කලාගේ අදාරණිය මල්ලි එයාලු..
    යකෝ මන් මේ බයේ ඉන්නේ ඌව දන්නේ නැති නිසා මාව සමාජෙන් කොන් වෙයිද කියල..
    ගෑනියෙක් නිසා තමන්ගෙ ජිවිතේ නැති කරගත්තු පිරිමියෙක් කියන්නේ පිරිමිකමටත් නින්දාවක්. එහෙම කෙනෙකුට මට නම් සමාදානයේ සැතපේවා කියන්නවත්, නිවන් සුව පතන්නවත් කිසිම උවමනාවක් නැහැ!
    අන්තිමට කියන්න තියෙන්නේ,
    'ස්ත්‍රිය කියන්නේ එක වෙලාවකට සුරපුරයක් වුණාට තවත් වෙලාවකට මිනිහෙක්ව අපාගත කළ හැකි දෙයක්!

    :yes::yes::yes::yes::yes::yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol:FB එකේ කෙල්ලෝ අඩනවා අනේ අයියේ ඇයි මෙහෙම කරේ කියලා..ලංකාවේ ගෑනුන්ටත් නළුවෙක්නම් ඌ මොන වැරදි වැඩේ කරත් හොදයි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    'ස්ත්‍රිය කියන්නේ එක වෙලාවකට සුරපුරයක් වුණාට තවත් වෙලාවකට මිනිහෙක්ව අපාගත කළ හැකි දෙයක්!

    sirawata mahan. :( personal experience

    හොදම දේ තමයි ඕකුන්ව ඔලුවට ගන්නේ නැතුව තමන්ගේ දියුණුවට වැඩක් කරගන්න එක.දියුණු උනාට පස්සේ ගෑනු එයි ලෙවකාගෙන..ඕකුන් පස්සේ ඕනවට වඩා ගියොත් එක්කෝ ගන්ජාකාරයෙක් නැත්නම් කුඩ්ඩෙක් වෙලා තමා නවතින්නේ.එහෙමත් නැත්නම් මේ වගේ එල්ලිලා හරි මැරෙන්න වෙයි.මේකෙම කොච්චර බූට් කාපු ත්‍රෙඩ් යනවද.:lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,634
    33,811
    113
    මෙහෙම කාලකන්නි, දරු පවුල් අනාත කරලා රටට බරක් වෙන්න කලින් ඌ ම තීරණයක් ගත්ත එක හොඳයි
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නලුවෙක් එල්ලිලා මැරිලාලු. ඒ කොල්ලා නලුවෙක් කියල මං දන්නෙත් මැරුණට පස්සේ..
    ඒකත් කමක් නෑ කියහන්කෝ බුකියේ ඉන්න ඔක්කොම නංගිලා ගේ ආදරණිය අයියා එයා ලු අක්කලාගේ අදාරණිය මල්ලි එයාලු..
    යකෝ මන් මේ බයේ ඉන්නේ ඌව දන්නේ නැති නිසා මාව සමාජෙන් කොන් වෙයිද කියල..
    ගෑනියෙක් නිසා තමන්ගෙ ජිවිතේ නැති කරගත්තු පිරිමියෙක් කියන්නේ පිරිමිකමටත් නින්දාවක්. එහෙම කෙනෙකුට මට නම් සමාදානයේ සැතපේවා කියන්නවත්, නිවන් සුව පතන්නවත් කිසිම උවමනාවක් නැහැ!
    අන්තිමට කියන්න තියෙන්නේ,
    'ස්ත්‍රිය කියන්නේ එක වෙලාවකට සුරපුරයක් වුණාට තවත් වෙලාවකට මිනිහෙක්ව අපාගත කළ හැකි දෙයක්!
    mamanm muva dakala thiyenava eka eka kathandara vala :D
    eth mn ube kathavata ekagai machan :yes::yes::yes: