ෆෝමැට් කරල අලුතෙන් 7න් ගැහුවා.
මැෂින් එක ඕන කරන හැම වෙලේම ඩොන්ගල් එකේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක ඩවුන්ලෝඩ් වෙනවා.
එක පාරක් ඉන්ස්ටෝල් කළා අප්ඩේට් එක.
එත් ආයෙ ආයෙ වෙනවා.
මේක කොහොමද නවත්තන්නෙ?

මැෂින් එක ඕන කරන හැම වෙලේම ඩොන්ගල් එකේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක ඩවුන්ලෝඩ් වෙනවා.

එක පාරක් ඉන්ස්ටෝල් කළා අප්ඩේට් එක.

එත් ආයෙ ආයෙ වෙනවා.

මේක කොහොමද නවත්තන්නෙ?

balamu balanna.