අපේ ලැප් එකේ හරි PC එකේ හරි හාඩ් එක වෙන PC එකකට USB වලින් හරි ස්ලෙව් විදියට හරි ගහල ඩේටා ගන්න බැරිවෙන්න හදන්න පුලුවන්ද? OS එකට පාස්වඩ් දාල තිබ්බට වැඩක් නැනේ හැම තැනම බයිපාස් කරන ක්‍රම තියෙනවනේ දැන්. ඒ නැතත් හාඩ් (OS එක තියෙන එක නෙමේ, හාඩ් 2,3ක් තියෙන එකක) එක ගලෝල වෙන එකකට ගැහුවම ඉවරනේ ඔක්කොම.
