මචන්ලා android පාවිච්චි කරන කෙනෙක්ට photos documents backup කරන්න හොදම විදිය මොකද්ද?
දැනටනම් මන් දන්න විදියට google photos google drive වගේ pay කරලා ගන්න පුලුවන් 300කට? (Free limit -15gb)
ඔයලා data backup කරන්න කොහොමද?
Google photos subsubscription එක ගැන මොකද හිතන්නේ?
Bump
------ Post added on Apr 2, 2023 at 6:38 PM