Data Base එකක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,706
    113
    octagon
    වැඩි traffic එකක් target කරන් යද්දී firebase හොද නැද්ද ?
    mongoDB එක හොදයිද සාමාන්‍ය traffic එකකට
     
    • Like
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    Firebase එකෙන් කරන්න වැඩේ ස්ටාර්ට් කරන්න පස්සේ වැඩේ හරියනකොට වෙන dB එකකට මාරු වෙන්න. මුලින්ම ගන්න තියෙන අඩුම සහ පහසුම විදියට වැඩේ finish කරගන්න
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,706
    113
    octagon
    Firebase එකෙන් කරන්න වැඩේ ස්ටාර්ට් කරන්න පස්සේ වැඩේ හරියනකොට වෙන dB එකකට මාරු වෙන්න. මුලින්ම ගන්න තියෙන අඩුම සහ පහසුම විදියට වැඩේ finish කරගන්න
    එහෙනම් firebase එකෙන් පටන් ගන්නම්
     
    • Like
    Reactions: peakySwifter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Mongo ගැන මගේ සත දෙක,

    දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ 💁

    Data model එක අදුන ගනින් හරියට. relational data, mongo වලට රිංගවලා පස්සේ අඩන්න එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    එහෙනම් firebase එකෙන් පටන් ගන්නම්
    ඔව් මචං පස්සේ වැඩේ success උනාම හෙමීට කොටස කොටස මාරු කරගන්න පුළුවන්. App එක use කරන අයට වැඩක් නෑ හදපු විධි technology features තමා වැදගත්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    bandwidth එක ගැන ඇහැ ගහගෙන ඉන්න. ඕක පැන්න ගමන් බරගානක් ගෙවන්න වෙනව
     
    • Like
    Reactions: Asmodeus

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,706
    113
    octagon
    ඔව් මචං පස්සේ වැඩේ success උනාම හෙමීට කොටස කොටස මාරු කරගන්න පුළුවන්. App එක use කරන අයට වැඩක් නෑ හදපු විධි technology features තමා වැදගත්
    මුලින්ම traffic වැඩි වෙයිද දන්නේ නෑ free feature නිසා
    sql & nosql wala wenasai ube data kohetada match wenne kiyana ekai balala db ekak hoya ganin. nathuwa anith un karanawata owa karanda yanda epa
    user ලා data දාල real time data ඕනේ හින්ද no sql ඕනේ වෙයි බන්
    use කරලම නෑ . මම
    bandwidth එක ගැන ඇහැ ගහගෙන ඉන්න. ඕක පැන්න ගමන් බරගානක් ගෙවන්න වෙනව
    mongo වලත් එහෙමද ?
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    671
    907
    93
    මගේ අත්දැකීම්. ඔය ගොඩක් පොපුලර් වෙබ් frameworks design කරලා තියෙන්නේ relational data ගැන හිතලා. එහෙම framework සමග document data model use කලාම සමහර වෙලාවට overkill එකක් වෙන්න chance තියෙනවා. අපරාදේ මේක relational database එකකින් කරන්න තිබ්බේ කියල හිතෙනවා.

    Firebase එකෙන් කරන්න වැඩේ ස්ටාර්ට් කරන්න පස්සේ වැඩේ හරියනකොට වෙන dB එකකට මාරු වෙන්න. මුලින්ම ගන්න තියෙන අඩුම සහ පහසුම විදියට වැඩේ finish කරගන්න
    what about vendor locking ?
    ------ Post added on Sep 3, 2023 at 12:36 PM
     
    • Like
    Reactions: Asmodeus

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    user ලා data දාල real time data ඕනේ හින්ද no sql ඕනේ වෙයි බන්
    248a26a3ffdc38d69c9f1b946df7676c.gif

    personal project ekak da?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    මුලින්ම traffic වැඩි වෙයිද දන්නේ නෑ free feature නිසා

    user ලා data දාල real time data ඕනේ හින්ද no sql ඕනේ වෙයි බන්

    use කරලම නෑ . මම

    mongo වලත් එහෙමද ?
    එහෙම වෙන්න පුළුවං ඒත් මචං features ගැන focus කරන එක හොදයි start එකේදී. සමහර වෙලාවට අපි හිතනවට වඩා වෙනස් විදියට use case වෙනස් වෙන්න පුළුවන්.

    මගේ අත්දැකීම්. ඔය ගොඩක් පොපුලර් වෙබ් frameworks design කරලා තියෙන්නේ relational data ගැන හිතලා. එහෙම framework සමග document data model use කලාම සමහර වෙලාවට overkill එකක් වෙන්න chance තියෙනවා. අපරාදේ මේක relational database එකකින් කරන්න තිබ්බේ කියල හිතෙනවා.

    what about vendor locking ?
    ------ Post added on Sep 3, 2023 at 12:36 PM
    Start එකේ complex කරගන්න ඕනි නෑ කියලා මට හිතෙන්නේ. ඔය දේවල් කල්පනා කරලා finish කරගන්න පුළුන්කම තිබ්බට ලොකු team එකක් නැතුව කරනවා නං ඉක්මනට කරගන්න පුළුවන් වෙන තරමට හොදයි
    ------ Post added on Sep 3, 2023 at 1:27 PM
     
    • Love
    Reactions: ST.PIERRE

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,820
    16,977
    113
    Kottawa
    mamath CSR project ekak firebase walin karala dan firestore eke features madi nisa mongo walata maru wenna inne.. POC walata wage firebase hodai scale weddi amarui limited features ekka wada karanna 🤐
     
    • Love
    Reactions: ST.PIERRE

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    what about vendor locking ?
    ------ Post added on Sep 3, 2023 at 12:36 PM

    මේක මමත් කියන්න යද්දි දැක්කේ මේ කමෙන්ට් එක...මේක වෙන්න පුලුවන්...එහෙම නොවෙන්න මුල ඉඳලම කනෙක්ට් කරන තැන ඉඳලා ප්ලෑන් කරලා ලියන්න ඕන...ඇඩප්ටර්ස් විදිහට හරි නැත්තම් wrapper එකක් ලියලා..

    Anyway, firebase හොඳයි උඹගේ MVP එක හරි prototype එක හරි එක ගහගන්න..එතනින් එහාට හෙමීට ඕන ඒවට මාරු කරගන්න පුලුවන්...නැත්තම් ඒකෙම හිටියත් අවුලක් නෑ infrastructure පැත්ත බලන්න දෙයක් නැති නිසා...මොන්ගෝ දානවට වඩා ලේසියි
     
    • Love
    Reactions: ST.PIERRE