data wadi karanna unta ayithiyak nane. adu kale un government ekata pay karana taxes ne. itin unuth adu karanna one tax.
un data wadi kaloth ekenuth profit ekak gatta wenawa.

data wadi karanna unta ayithiyak nane. adu kale un government ekata pay karana taxes ne. itin unuth adu karanna one tax.
un data wadi kaloth ekenuth profit ekak gatta wenawa.

ආහ ඒ කියන්නේ උබ දැම්මේ බොරුනේ.. ඉට්ස් ඔකේ.. වී ඕල් ඩු දැට්

data wadi karanna unta ayithiyak nane. adu kale un government ekata pay karana taxes ne. itin unuth adu karanna one tax.
un data wadi kaloth ekenuth profit ekak gatta wenawa.

Jeeez... Cool down man!!ow ow.boru damme
Hutch official page eken boru danne.
Kari demala logic![]()
Jeeez... Cool down man!!

naduwak dekak watunanan hari![]()

දැන් එහෙමද ගෝටාගේ සහන අපි ගන්න ඕනා.. චන්දෙට කලින් එහෙම කතාවක් කිව්වේ නැහැනේ.. එතකොට සිමෙන්ති එහෙම අඩුවට ගන්න ඕනෙනම් ඉන්සි එකේ ෆේස්බුක් එකට කමෙන්ට් කරන්න ඕනෙද? පාන් වැඩි උනාම් පරිමා එකේ කමෙන්ට් කරමු..

kari demalo fb page eke balapiya.![]()

කැරි සිංහලයෝ ලින්ක් එක දීපිය.
Postpaid package වල Data වැඩිවීමක් වෙන්නේ නෑ
Rental+Tax නේ
Prepaid වල Data වැඩිවෙනවා
Data Card price = Data Cost + tax නේ.

dialog un annaa unge web ek dala tiynawa dan
හරි බං ගෝඨ ඩේට දෙනව කිව්ව කියල උන් නිකං බටන් එකක් ඔබල data වැඩි කරනව කියලද ? මොනා හරි ලොකු updates ඇතිනෙ කරන්න. මාසෙ තාම පටං ගත්ත විතරනෙ පොඩ්ඩක් ඉවසගෙන ඉඳපල්ල. මාසෙ ඉවර වෙන්න කලිං දෙයි. මීට කලිං හැම වතාවෙම ඩේට වැඩි කලානෙ. අල බහිනකං ඉන්න පුලුවන් අල තැම්බෙනකං ඉන්න බෑ තදියට
Postpaid package වල Data වැඩිවීමක් වෙන්නේ නෑ
Rental+Tax නේ
Prepaid වල Data වැඩිවෙනවා
Data Card price = Data Cost + tax නේ.