Data case eka

lilman

Well-known member
  • May 10, 2009
    40,069
    53,001
    113
    Colombo
    data wadi karanna unta ayithiyak nane. adu kale un government ekata pay karana taxes ne. itin unuth adu karanna one tax.

    un data wadi kaloth ekenuth profit ekak gatta wenawa.

    Official page eke ehema tamayi tiyenne :dull:
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    දැන් එහෙමද ගෝටාගේ සහන අපි ගන්න ඕනා.. චන්දෙට කලින් එහෙම කතාවක් කිව්වේ නැහැනේ.. එතකොට සිමෙන්ති එහෙම අඩුවට ගන්න ඕනෙනම් ඉන්සි එකේ ෆේස්බුක් එකට කමෙන්ට් කරන්න ඕනෙද? පාන් වැඩි උනාම් පරිමා එකේ කමෙන්ට් කරමු..

    Ammo eka :rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    Postpaid package වල Data වැඩිවීමක් වෙන්නේ නෑ

    Rental+Tax නේ

    Prepaid වල Data වැඩිවෙනවා

    Data Card price = Data Cost + tax නේ.
     
    • Like
    Reactions: pga

    lilman

    Well-known member
  • May 10, 2009
    40,069
    53,001
    113
    Colombo
    Postpaid package වල Data වැඩිවීමක් වෙන්නේ නෑ

    Rental+Tax නේ

    Prepaid වල Data වැඩිවෙනවා

    Data Card price = Data Cost + tax නේ.

    Tikayi ban wadi wenne.godak welawata 5gb max wage . :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි බං ගෝඨ ඩේට දෙනව කිව්ව කියල උන් නිකං බටන් එකක් ඔබල data වැඩි කරනව කියලද ? මොනා හරි ලොකු updates ඇතිනෙ කරන්න. මාසෙ තාම පටං ගත්ත විතරනෙ පොඩ්ඩක් ඉවසගෙන ඉඳපල්ල. මාසෙ ඉවර වෙන්න කලිං දෙයි. මීට කලිං හැම වතාවෙම ඩේට වැඩි කලානෙ. අල බහිනකං ඉන්න පුලුවන් අල තැම්බෙනකං ඉන්න බෑ තදියට
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    හරි බං ගෝඨ ඩේට දෙනව කිව්ව කියල උන් නිකං බටන් එකක් ඔබල data වැඩි කරනව කියලද ? මොනා හරි ලොකු updates ඇතිනෙ කරන්න. මාසෙ තාම පටං ගත්ත විතරනෙ පොඩ්ඩක් ඉවසගෙන ඉඳපල්ල. මාසෙ ඉවර වෙන්න කලිං දෙයි. මීට කලිං හැම වතාවෙම ඩේට වැඩි කලානෙ. අල බහිනකං ඉන්න පුලුවන් අල තැම්බෙනකං ඉන්න බෑ තදියට

    mama hitanne bill eke tax eka adu karala eyi. data wadi karanna kiwwe nane. Tax ekane adu karanna kiwwe.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    bonus-dec.jpg
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Postpaid package වල Data වැඩිවීමක් වෙන්නේ නෑ

    Rental+Tax නේ

    Prepaid වල Data වැඩිවෙනවා

    Data Card price = Data Cost + tax නේ.

    meka tama wenna puluwan :)