ethakota SLT eke Dialog eke thiyena ewa datacenters neweida? bank walath thiyenawa datacenters SLT & Dialog tharam loku nethi unata ewath datacenters.ethakota SLT eke Dialog eke thiyena ewa datacenters neweida? bank walath thiyenawa datacenters SLT & Dialog tharam loku nethi unata ewath datacenters. uba leased line ekak thiya gigabit fiber ekakwath use karala thiyenawada? normal fiber eketh ping eka 2ms wage thiyenne api Singapore server ekak gaththath 35ms wage ping ekak thiyenawa lankawe idala. 1lax walata wada monthly bill ekak ena eka nam aththa. but a ganata watinawa apita nam.
එහෙමද . හ්ම්ම්ම් ඩේටා සෙන්ටර් එකක් නම් එහි තිබිය යුතු ජාත්‍යන්තරව පිළිගත් Standeds තියෙන්න ඕනේ . අපි සර්වර්ස් තියෙන්නේ කොපමණ විශාල building එකකද නැත්නම් තියෙන්නේ පොඩි රූම් එකකද යන්න කියන මිම්මෙන් DC එකක් හඳුන්වන්න බැහැ . ඇත්තම කිවොත් SLT , Dialog හෝ වෙනත් ලංකාවේ තියනවයි කියන ඩේටා සෙන්ටර්ස් එකක්වත් පිළිගත්ත ඩේටා සෙන්ටර්ස් විදිහට හඳුන්වන්න බැහැ. අඩුම තරමේ pci compliance requirements වත් නැහැ.
uba leased line ekak thiya gigabit fiber ekakwath use karala thiyenawada? normal fiber eketh ping eka 2ms wage thiyenne api Singapore server ekak gaththath 35ms wage ping ekak thiyenawa lankawe idala.
මම Cogent , Zayo , Level 3 , TATA වගේ ග්ලෝබල් bandwidth කැරියර්ස් ල එක්ක වැඩ කරලා තියනවා. 10Gbps links එක්ක වැඩ කරනවා දැනටත්. ඔයා ෆයිබර් එකක් සර්වර් එකකට සම්බන්ද කරගෙන යන හෝ සර්වර් කිහිපයක් තියන එකකට DC කියන දේ විහිළුවක්. හරි DC එකක් නම් අපි Bandwidth Corossing . IP Crossing පවතින්න ඕනේ. ඒවගේම මම ඉහත කියපු bandwidth කැරියර් කෙනෙක් හා කෙලින්ම සම්බන්ද වෙලා වැඩ කරන්න ඕනේ. එකට හේතුව Cogent , Zayo , TATA වගේ අය ලෝකයේ විවිද කලාපයන් වලට landing points එක්ක ඔප්ටිමයිස් කරලා තියෙන්නේ. ලංකාවේ SLT ෆයිබර් එකකින් සර්වර් එකක් කනෙක්ට් කරලා අපි ලඟම රට වන ඉන්දියාවේ ඉඳලා බැලුවත් Latency එක ගොඩක් වැඩියි. මොකද ලෝකේ වටේ ගිහිල්ලා එන්නේ.
ලංකාවේ ඔය ඩේටා සෙන්ටර් කියන ලේබල් එක ගහගත්ත ඒවා හොඳයි ලංකාවේ සර්වර් එකක් දුවන්න ලංකාවේ ඇතුලේ දුවන බිස්නස් එකකට. උදාහරණ බැංකු වගේ ලංකාවේ ආයතනවලට. හැබැයි ඉතින් ආරක්ෂාව පැත්තෙන් නම් අබ සරණයි. අඩුම තරමේ ලංකාවේ DC වලට 20 Gbps DDoS එකවත් mitigation කරගන්න බැහැ .
datacentermap.com බලන්න . ලංකාව ලකුණු කරලවත් නැහැ. හේතුව නිවැරදි සම්මතයන්ට අනුකුලව පිහිටවපු DC නැති නිසා.
Last edited: