මචංලා අර නුගේගොඩ පැත්තේ තියෙන පාට් ටයිම් ඩෙටා එන්ට්රි ජොබ් දෙන ස්පොට් එකේ විස්තරයක් දන්නවද?
තැන හරි කන්ටැක්ට් නොම්බරයක් හරි
බම්ප් ප්ලීස් + රෙප්
තැන හරි කන්ටැක්ට් නොම්බරයක් හරි
බම්ප් ප්ලීස් + රෙප්
Orange IT neda
eke wada karana yaluwek innawa onenam ahala kiyannam..
Bump
Also need to know,,
global systems solutions macn,,no eka google karapan,,nugedoda handiyen poddk eha com bank eka lga tynee,,weekdays 9-12 interview tynwa,,cv and certtificate arn palayan
ඔය කියන්නෙ highsoft business solutions ගැනද?
GSS eke parttime denne na.thawa company have.part time na habai mn danna tharamin.GSS ekata nam yanna epa kiyalai kiyanna thiyenne wayasa over 22 nam
bump
Owala salary keeyak denawada bn?