data entry fiverr කරන අය ඉන්නවාද?

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    data entry fiverr කරන අය ඉන්නවාද?

    data entry fiverr කරන අය ඉන්නවාද? කරන්න ආසායි එත් කරන්න දන්නේ නැ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්නකෝ ලොකු උදව්වක්
     
    • Like
    Reactions: ^Buddhika^

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    data entry fiverr කරන අය ඉන්නවාද? කරන්න ආසායි එත් කරන්න දන්නේ නැ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්නකෝ ලොකු උදව්වක්

    Orders Enne na bn . Mona Karath
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    monada bn data entry kiyanne.
    job ehemanm thiyenawa lankawe godak. monada karanna kiyala danne naha.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    monada bn data entry kiyanne.
    job ehemanm thiyenawa lankawe godak. monada karanna kiyala danne naha.
    050_data_entry_formula_bar.gif
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මමත් කැමැත්තෙන් ඉන්නවා data entry job එකක් කරන්න දැනට් කරන ජොබ් එකට අමතරව. පුළුවන් කෙනෙක් ඉන්නවනම් හරි site එකක්/ link එකක් කියනවද?