https://ikman.lk/en/ad/data-entry-operators-part-time-online-colombo-100
mewa athada machan?
ඔව් training කියලා 5000ක් ඒකට pay කරන්න ඕනේ ඊට පස්සෙ වැඩ දෙන්නෙ කියලා අත ඇරලා දානවා. පව් අසරන මිනිස්සු.සමහර ඒවාට ඇප්ලයි කරාම එයාලා මුලින්ම රුපියල් 5,000 ක් වගේ ගන්නවා. ඊට පස්සේ මොකවත් නැහැ. ඒ වගේ සල්ලි එකතු කරගන්න එක තමයි ඇඩ් එක දාපු මනුස්සයාගේ ජොබ් එක.
apply karana giyama google form eke uda mehema thiyane machanඔව් training කියලා 5000ක් ඒකට pay කරන්න ඕනේ ඊට පස්සෙ වැඩ දෙන්නෙ කියලා අත ඇරලා දානවා. පව් අසරන මිනිස්සු.