data entry operator

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
ikman.lk එකේ තියෙන data entry operator job ගැන මොකද හිතන්නෙ? කවුරු හරි කරන අය ඉන්නවද?
 
vdlfernando

Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    ikman.lk එකේ තියෙන data entry operator job ගැන මොකද හිතන්නෙ? කවුරු හරි කරන අය ඉන්නවද?

    එක එක ඒවා එක එක විදිහයි....ඇප්ලයි කරලම බලන්නකෝ...
    එකකට ඇප්ලයි කරලා එක දිගම එස් එම් එස් එනවා....
    වැඩ පටන් ගන්න උන්ගෙ සිම් එකයි අයිඩී එකයි ගන්න රුපියල් 2000ක් ගෙවන්න ඕන කියලා....කුරුනෑගල ඇඩ්‍රස් එකකුත් එක්ක එවලා තියනවා...

    ඇත්ත බොරුව හොයාගන්න තමයි අමාරු
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    එක එක ඒවා එක එක විදිහයි....ඇප්ලයි කරලම බලන්නකෝ...
    එකකට ඇප්ලයි කරලා එක දිගම එස් එම් එස් එනවා....
    වැඩ පටන් ගන්න උන්ගෙ සිම් එකයි අයිඩී එකයි ගන්න රුපියල් 2000ක් ගෙවන්න ඕන කියලා....කුරුනෑගල ඇඩ්‍රස් එකකුත් එක්ක එවලා තියනවා...

    ඇත්ත බොරුව හොයාගන්න තමයි අමාරු

    LOL
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    එක එක ඒවා එක එක විදිහයි....ඇප්ලයි කරලම බලන්නකෝ...
    එකකට ඇප්ලයි කරලා එක දිගම එස් එම් එස් එනවා....
    වැඩ පටන් ගන්න උන්ගෙ සිම් එකයි අයිඩී එකයි ගන්න රුපියල් 2000ක් ගෙවන්න ඕන කියලා....කුරුනෑගල ඇඩ්‍රස් එකකුත් එක්ක එවලා තියනවා...

    ඇත්ත බොරුව හොයාගන්න තමයි අමාරු

    rupiyal 2000k mokatada ban? okunwa allala polisiyata baradenna one. horu.