Data Plan එකක යෝජනා කරන්න

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    ඩෙස්ටොප් කොම්පියුටර් 10 ක් තියන ඔෆිස් එකකට මාසයක් දුවන්න හොදම ඩේටා පෑලැන් එක මොකද්ද

    කරන වැඩ
    ඊමේල් බලනවා
    ගූගල් සීට් වලට ඩේටා දානවා
    වට්ස් ඇප් යූස් කරනවා
    ඔන්ලයින් ෆෝරම් වලින් ඩේටා දානවා වගේ වැඩ