Data Recovery සොෆ්ට්වයා 10 ක් සීරියල් සමගින්

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    Data Recovery සොෆ්ට්වයා 10 ක් සීරියල් සමගින්

    927201242320am.png


    ඩේටා රිකවරි කියන්නෙ කම්පියුටර් එකෙන් ඩිලීට් උන ඒ කියන්නෙ රී සයිකල් බින් එකෙමුත් අයින් උන සොෆ්ට්වයා,ෆිල්ම්,වීඩ්යෝ,සින්දු ඒ වගෙ ඕනම ඩිලීට් උන ෆයිල් එකක් නැවත් ගන්න එක

    අනිවාරයෙන්ම ෆයිල් ඩිලීට් වෙලා ගන්න බැරිව ඉන්න අය ගොඩක් ඉන්නවා.ඒ අයට නියම බාන්ඩෙ. මේ ලෝකෙ තියන හොදම ඩේටා රිකවරි සොෆ්ට්වයා එකක්.මේ සොෆ්ට්වයා එකෙන් පහල තියන වැඩ ටික කරගන්න පුලුවන්.​

    Accidentally Deleted Files Or Emptied From Recycle Bin​
    Formatted Media/Disk Drive/Partitions/Dynamic Volumes​
    Logically Crashed Disk​
    Data Deleted Using Shift+Del Keys​
    Files Corrupted Due To Virus Attacks​
    Software Crash​
    Power Faults​
    Partition With Corrupt File Systems, Etc.​
    Recover Files Even When Your Computer Cannot Boot Up And Cannot Enter Windows.​

    ඔය කියන පහසුකම් ඔක්කොම එකම සොෆ්ට්වයා එකකින් කරගන්න.ටොරන්ට් ලින්ක් එකක් තමයි දෙන්නෙ.හිමිහිට බාගන්න.එහෙම බාන්න අකමැති නම් ටොරන්ට් ෆයිල් ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක හරහා අදිවේගයෙන් ඩවුන්ලෝඩ් කරන විදිහ මෙතනින් බලන්න.ටොරන් බාන්න දන්නෙ නැති අය මේක බලන්න.



    පහලින් බාගන්න​

    ඩවුලෝඩ් කරල කම්පියුටර් එකට ඉන්ටෝල් කරලා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඇතුලේ තියන "Installation instructions.txt" ෆයිල් එකේ කී එක තියනවා ඒක දාල සොෆ්ට්වයා එක ඇක්ටිව් කරගන්න.​
    thanks for Ghostlk