DATA Recovery from WinMend

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචංලා මම මගේ පරණ ලැප් එකේ WinMend දාල තිබ්බ. දැන් ඒ ලැප් එක වැඩ කරන්නේ නෑ. මම එකේ හාර්ඩ් ඩ්‍රයිව් එක එක්ස්ටර්නල් හාර්ඩ් එකක් විදිහට හදා ගත්ත. මට ඕනේ එකේ තියෙන WinMend එකෙන් හයිඩ් කරපු ඩේටා ටික ආයේ ගන්න. මේක කොහොමද කරන්නේ කියපන්කො දන්නා කෙනෙක්. ලොකු උදව්වක් බං. :sorry::sorry::sorry:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,073
    53,004
    113
    Colombo
    Perhaps you can reinstall the WinMend hide folder software. Setting it up with the same password you used before. That gives you a good chance to recover access to the file.

    Good Luck
    ..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,073
    53,004
    113
    Colombo
    trial ekane ban thiyenne.

    me torrent eka baaganna :)

    Code:
    magnet:?xt=urn:btih:a215311ed3071001ec07de04372118a94ceec79a&dn=EaseUS+Data+Recovery+Wizard+Professional+%2F+Technician+11.0.0&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Fzer0day.ch%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fpublic.popcorn-tracker.org%3A6969