මගේ sd card එකේ photo folder එකකට වැඩේ උනා, easeus එකෙන් recover වෙන්නේ නැහැ, folder eka open කරන්න බැහැ,.. මොකද මේකට කරන්නේ? format කරන්න කියන්න නම් එපා!!:confused::confused: