Data recovery Help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    android phone එකක data recover කරගන්න ඕන මං දන්න කෙනෙක්ට
    google කරොත් නම් tools lot එකක් එනවා.:baffled: මං දන්න හොද එකකට තියෙන්නේ dr. fone
    ඒත් ඉතින් paid නේ

    data recovery specialist කෙනෙක් ගාවට යන එකද හොද? නැත්නම් tool එකකින් කරගන්න එකද?