data science වල Ai & ml වලට වඩා තියෙන වෙනස මොකක්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    data science වල තියෙන වෙනස මොකක්ද Ai and machine learning වලට වඩා,data science වලට අයිති Ai වල නැති ෆීල්ඩ්ස් ටික මොනවද, AI & ml යූස් නොකර data science වලින් විතරක් හදපු ප්‍රොජෙක්ට් වලට එක්සාම්පල් මොනවද, data science ගැන අයිඩියා එකක් ගන්ඩ කියන් යන්ඩකො..
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Data science - මේකෙන් කරන්නේ දත්ත වලින් මොකද වෙලා තියන්නේ, වෙන්න තියෙන්නේ කියලා අදහසක් ගන්න තියෙන විශය

    AI - බුද්ධිය මොඩල් කරල වැඩ කරගන්න හැටි ගැන ඉගෙන ගන්න විශය

    ML - AI වලම සබ් එකක් කරන්නේ computer වලට data වල තියෙන pattern ඉගෙන ගන්න පුළුවන් වෙන්න algorithms හදන එක.

    AI ඕනිම නෑ data science වලට statistical analysis වලිනුත් පුළුවන්. උදාහරණ නං මතක් වෙන්නේ නෑ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    AI වලින් games වලට bots වගේ දේවල් හදන්න පුළුවන්. ML ගොඩක්ම ඇල්ගොරිතම තමා. Data සෙට් එකක් දිහා බලලා predict කරන්න පුළුවන්. Data සයන්ස් ගොඩක්ම stat පර්ට් එක.
     
    • Love
    Reactions: SLKolla2020

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    Data Science කියන්නේ දත්ත හසුරවලා එක එක නිගමනවලට එන්න තියන විෂයක්. මේක AI, ML එක්ක සම්බන්ධ කරලා ඉගෙනගන්නත් පුළුවන්. මුල ටික නැතුවත් පුළුවන්.

    AI කියන්නේ Discipline එකක්. ඒකේ එක කොටසක් තමයි ML කියන්නේ.

    Data Science වලට ML සම්බන්ධ වෙන්නේ Models හදනකොට. ඒ කියන්නේ එක එක නිගමන වලට එන්න අපි යොදාගන්න theory වගේ ඒවා.
     
    • Love
    Reactions: SLKolla2020

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    data science වල තියෙන වෙනස මොකක්ද Ai and machine learning වලට වඩා,data science වලට අයිති Ai වල නැති ෆීල්ඩ්ස් ටික මොනවද, AI & ml යූස් නොකර data science වලින් විතරක් හදපු ප්‍රොජෙක්ට් වලට එක්සාම්පල් මොනවද, data science ගැන අයිඩියා එකක් ගන්ඩ කියන් යන්ඩකො..
    Data Science, Machine Learning, and Artificial Intelligence are all related fields, but they have their own unique applications and meanings. Data Science is a broad field that deals with data systems and processes to maintain data sets and derive meaning from them. Data scientists use tools, applications, principles, and algorithms to make sense of data¹. Machine Learning, on the other hand, is a subset of Artificial Intelligence that focuses on building methods that utilize data to improve performance or inform predictions². Artificial Intelligence produces actions and is concerned with building intelligent agents that can perform tasks that would normally require human intelligence³. In summary, Data Science produces insights, Machine Learning produces predictions, and Artificial Intelligence produces actions³.

    Source:
    (1) Data Science vs Machine Learning vs Artificial Intelligence. https://www.mygreatlearning.com/blog/difference-data-science-machine-learning-ai/.
    (2) Data Science vs. Machine Learning: What’s the Difference?. https://www.coursera.org/articles/data-science-vs-machine-learning.
    (3) What's the Difference Between Data Science, Machine Learning, and .... https://jpt.spe.org/twa/whats-diffe...-machine-learning-and-artificial-intelligence.
    (4) Data Science vs. Machine Learning: Top 10 Differences. https://www.spiceworks.com/tech/art...-science-vs-machine-learning-top-differences/.
     
    • Love
    Reactions: SLKolla2020

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Data Science කියන්නෙ data analysis කරන role එකක්. Stat තමා ප්‍රධාන විෂය පථය. AI, ML කියන්නෙ ඒ වැඩේට උදවු කරගන්න tools විතරයි එයාලට.